facebook ස්පොන්ස දැන්වීම්ක් නිවරදිව දාන්නෙ කොහොමද? -
https://www.facebook.com/business/products/ads serama wisthra meke tiyenawa

facebook ස්පොන්ස දැන්වීම්කට කීයක් ගන්නවද? - dawasta 5 USD unath danna puluwan
දවසකට කීයද? - ^^ pay per clicks wage dammoth 0.02 ta danna puluwan, impression walatath ehemai
කොපමන ට්‍රැප්‍රික් එනවද ? - oya hariyata oyage target audience eka hadaganna

gewana ganata tamai result eka
facebook දැන්වීම් වාසිද අවාසිද? - hariyata ad eka setup karaganna, aniwarenma target audience danna, hoda result ekak ganna puluwan
ගොසිප් එකේ දැන්වීම් වාසිද අවාසිද? - eka thiranaya wenne oyage product eka anuwane
