අනේ guys ලොකූම ලොකු උදවුවක් ඕන , කෙල්ලක් කියන්ව අපි පොශ් නෑලු එකි එක කියනේ insta එකෙන් බලල (follwers and like) එහින්ද මට followers and like ගන්න ලේසිම ඉක්මන්ම විදිහ කියප්ල්ලකො පොඩි ගානක් ගියත් අවුලක් නෑ :angry::angry: