මචන්ලා කොළඹ BIG Screen තියෙන තැන් මොනවද කියල දන්න උන් කියපන්කො... සෙනග අඩු තැන්... Galleface නම් හරියන් නෑ. 50 Overs Worls cup Final බලන්න ගිහින් මෙලෝ දෙයක් බලන්න බැරි උනා සෙනග වැඩි නිසා..

Tickets ගන්න ඕන තැන් උනත් කමක් නෑ price එක්ක දාපන් කෝ

Tickets ගන්න ඕන තැන් උනත් කමක් නෑ price එක්ක දාපන් කෝ