Big Size EU 47 30CM Sneakers / Casual Shoes??

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    Sneaker/ Casual Shoes ගන්න තැනක් දන්නවද online හරි ගිහිල්ල හරි. EU Size 47. Foot Length 30CM. DSI Foot Candy, Decathlon, Facebook එකේ හැමතැනම බැලුවා ගන්න නෑ.

    Facebook එකේ පොඩියට බිස්නස් කරන අය ගාව තියෙනවා ඩිසයින් චොර :(
    Branded Puma, Adidas, Nike හරි කමක් නෑ. ගාන අවුලක් නැත. Please Help.. :dull:
    :dull:

    1632648559963.jpeg