Mehema aulk weida?
Damro Dilliganz eke Reebok shoes tibba 8500ta
------ Post added on Nov 17, 2022 at 10:02 PM
Damro Dilliganz eke Reebok shoes tibba 8500ta

------ Post added on Nov 17, 2022 at 10:02 PM

sapaththu dammma sapa da ?Puma Dwane දෙකක්, ආයිත් සුපිරි සැප.



හොඳ brand එකක් දාලා බලපන්කොsapaththu dammma sapa da ?
![]()
mama nam iskolen passe sapththu dammema na.![]()

no tax, badu gedaratama enawa. emios ge thread eka dakala mamath ekak gattaShipping
Adooooo 2500inemun tax gahaida
View attachment 189775
Langakadi?
------ Post added on Nov 17, 2022 at 8:53 PM
මෙහෙම එකක් ආවෙනෑ?no tax, badu gedaratama enawa. emios ge thread eka dakala mamath ekak gatta
Aawaමෙහෙම එකක් ආවෙනෑ?
![]()
Nope. Have ordered multiple times. Just ordered again yesterdayOwa Dan ban karala thiyenne
Uba onlineda damme?කොයින්ද බන් shoes ගන්නෙ, මම අන්තිම පාරට ගත්තෙ DSI foot candy එකෙන් Puma Dwane දෙකක්, ආයිත් සුපිරි සැප. දැන් උන්ගෙත් බඩු නෑ වගේ බන් සයිට් එකේ පෙන්නෙනනෙත් නෑ... ගන්න තැනක් දන්නවද. මම ගත්තෙ ඒ දවස්වල ඔෆර් එකක්ට 7ට තිබ්බ එක 4500කටද කොහෙද
K zone යනකොට දාපන්අන්තිමට ගෙන්නුවෙ අලි එකෙන්. ආයෙ ගෙන්නන්න ඕන සල්ලි සෙට් වුනොත්. ගෙනාවත් දාන්න තැනක් නෑනෙ.
ගත්තා බන් දෙකක් ඉන්ස්ටා එකේ සපත්තු කරන එකෙක්ගෙන්. ඒක තමා කේසෝන් දාගෙන ගියෙ.K zone යනකොට දාපන්
මොකක්ද? DSI එකෙන්ද? නෑ බං ගිහින් ගත්තෙUba onlineda damme?
ගත්තා බන් දෙකක් ඉන්ස්ටා එකේ සපත්තු කරන එකෙක්ගෙන්. ඒක තමා කේසෝන් දාගෙන ගියෙ.

Nugegoda Vista has some good quality leather shoesoffice dana type durable shoe brands monada machan? dan thiyena ewa max 2,3 years. nadda nikan 15, 20 years wage danna puluwan ewa under 50k wage. leather or synthetic no problem but has to be durable af.