BigBadWolf2018

castellain

Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Passe dawasaka giyata poth echchara thibune na. Dust eka wedila saneepath nethi una. Eith yanna oone me paara. Kalinma giyanan hari athi. Thank you.
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    සිරාවට :D non-fiction group එහෙම නැද්ද බං ? පොත් කියෝන උන්ගෙ මොක බැලුවත් ඉන්නෙ නවකතා කෙටිකතා කියෝන උන් :sorry: ඉතිං අපි ඒවට ගියාම කොං වෙනව :sorry:

    ඉතින් හොදයිනේ බන්.fiction ගොඩේ පොත් තෝරන්න සෑහෙනගේමක් දෙන්නඕනේ .

    මොකක්ද වාහනේ ? සිරා පොත් තිබුණා බන්. අර පාර දෙපැත්තෙ නවට්ටපන් ඊලග පාර කිසි හෙනයක් නැ.


    මගේ වාහනේ නම් යට වැදුනේ නෑ. එත් මම බලාගෙන ඉදිද්දිම වාහන කිහිපයකම යට වැදුනා.

    mama dewni dwase ghinn arann ... ilaga dwase aye giya .. ethkota mama gaththa ewath na iwara wela :yes:

    මටත් දැන් නිකම් මේ සැරෙත් ට්‍රයි කරලා බලන්නකියලා හිතෙනවා.

    sirawata bung. un tak gala wadiyen yana ewa restock karanneth na. mama gye 1st day midnight. adu gane harry potter hari GOT wath thibbe na.

    :yes:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉතින් හොදයිනේ බන්.fiction ගොඩේ පොත් තෝරන්න සෑහෙනගේමක් දෙන්නඕනේ .

    අහ් non-fiction ගොඩේ සෙනඟ නැද්ද :D එහෙනං මරු :D
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය වෘකයෝ ළමයි අල්ල ගන්න කරන උප්පරවැට්ටියක් ඔය පොත් විකුනනවා කියල ඇතුලට එක්ක ගිහින් දවල් කෑමට ගන්නවා :baffled:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔය වෘකයෝ ළමයි අල්ල ගන්න කරන උප්පරවැට්ටියක් ඔය පොත් විකුනනවා කියල ඇතුලට එක්ක ගිහින් දවල් කෑමට ගන්නවා :baffled:

    :lol: