Bike උදව් මචං bike උදව්

MADURU

Active member
  • Sep 19, 2014
    677
    178
    43
    Bike උදව් මචං bike උදව්

    මං පදින්නෙ discover125M එකක්. තාම 8000km.7500km වලින් කරන සර්විස් එකත් කලා. ඊයෙ මං 40km විතර යද්දි බයික් එක එකසැරේම නැවතුනා.මිස් කලෙවත් නෑ.මෝටෙර් වදිනවා ඒත් ස්ටාර්ට් නෑ.තල්ලු කරලත් බැලුවා.පස්සෙ ප්ලග් දෙකත් ගලවල සුද්ද කරල දැම්ම.ස්පාර්ක් වෙනව මචං.තෙල් වහන තැනින් යට.තියන පොඩි කප් එකත් ගලවල බැලුවා.ඒකෙ පතුලෙනම් පොඩි රොඩු කෑල්ලක් තිබුනා.පස්සෙ කාර්බලේටරේ තෙල් ටිකත් යවලා බැලුවා.ඒත් ස්ටාර්ට නෑ. වැඩේ හරියන්නෙම නැති නිසා ගැරෙජ් එකක් හොයන් සෑහෙන දුරක් අාවා.ඒ වෙලාවෙ නිකමට ස්විච් එක ගැහුවම ස්ටාර්ට් උනා.දැන් නම් හොඳට වැඩ.ඒ උනාට මචං කාපු චාටර් එක මතක් වෙද්දි දුර යන්න බයයි.
    දන්න පිංවතෙක් ඉන්නවනම් මොකද වෙලා තියෙන්නෙ කියලා දෙනවද

    ස්තූතියි:yes:
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    අවේනික ලෙඩක් මචං
    කාබ් එකේ තියන
    මටත් ඕකම වෙනම
    චෝක් එක අල්ලගෙන ටික වේලාවක් ගැහුවම ස්ටාර්ට් වෙනවා
     

    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    මටත් තියෙන්නේ discover 125M එකක් දැනට 6900KM වගේ පැදලා තියෙන්නේ..
    උඹ petrol filter එකක් දැම්මද ?? මගේ carb එකෙන් petrol leak එකක් ඇවිත් මුලදීම petrol filter එකක් දැම්ම. මටනම් තාම ඔහොම අවුලක් ආවේ නෑ
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඕක පොඩ්ඩක් රත් උනාම එහෙම ස්ටාර්ට් වෙන්න හොර වෙනව
    චෝක් එක ඇදල ටික වෙලාවක් මෝටරේ දෙන්න ඇස්ලේටරෙත් එක්ක එතකොට ස්ටාර්ට් වෙනව
    ඊට පස්සෙ හරි
     

    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    ඕක පොඩ්ඩක් රත් උනාම එහෙම ස්ටාර්ට් වෙන්න හොර වෙනව
    චෝක් එක ඇදල ටික වෙලාවක් මෝටරේ දෙන්න ඇස්ලේටරෙත් එක්ක එතකොට ස්ටාර්ට් වෙනව
    ඊට පස්සෙ හරි

    එහෙමද බන් ??
    රත්වෙන කොට නේද හොදට ස්ටාර්ට් වෙන්න ඕන..
    මම එක දිගට කිලෝ මීටර් 70, 80 ගිහින් තියනවා එත් ස්ටර්ට්වෙන අවුලක් ඇවිත් නෑ
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මගේ පරණ discover 100 එකෙත් ඔහොම සීන් එකක් උනා
    අවුරුදු 4ටම දෙපාරයි එහෙම උනේ
    මම නම් හැදුවේ නෑ බන්
    කික් ගහලා self start ගහලා වැඩ කරන්නේ නෑ
    තල්ලු ස්ටාර්ට් එකෙන් එක පාරින් වැඩ කරනවා
    වැඩිය හිතන්න එපා සමහර ලෙඩ වලට බෙහෙත් නෑ බන්
    බොරුවට සල්ලි වියදම් වෙනවා විතරයි
     

    MADURU

    Active member
  • Sep 19, 2014
    677
    178
    43
    මං චෝක් එක ඇදලත් බැලුව බං.
    පෙට්‍රල් ෆිල්ටර් එකක් නම් දැම්මෙ නෑ මචං. කොහොමද දාන්නෙ.කීයක් වෙනවද මචං.

    thanx උබලට.........
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මං චෝක් එක ඇදලත් බැලුව බං.
    පෙට්‍රල් ෆිල්ටර් එකක් නම් දැම්මෙ නෑ මචං. කොහොමද දාන්නෙ.කීයක් වෙනවද මචං.

    thanx උබලට.........

    ටැංකියට පල්ලෙහායින් එන්ජිමට පෙට්‍රල් යන බටේ කපලා ඒකට හයි කරනවා කුප්පියක් වගේ එකක්
    එකෙන් filter වෙලා තමයි යන්නේ කාබ් එකට
    හයි කලාම නම් කැතයි එලියට පේන නිසා ඕකේ නම් කොහෙමද දන්නේ නෑ
     

    roshan.88

    Junior member
  • Jan 29, 2015
    145
    12
    18
    matath thigenne 125m akak.danata 7400 duwala thiyanava.matanam thiyana akama avula oka 60 panna gaman dedarana aka.
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඕක පොඩ්ඩක් රත් උනාම එහෙම ස්ටාර්ට් වෙන්න හොර වෙනව
    චෝක් එක ඇදල ටික වෙලාවක් මෝටරේ දෙන්න ඇස්ලේටරෙත් එක්ක එතකොට ස්ටාර්ට් වෙනව
    ඊට පස්සෙ හරි

    ඕකත් එක්කම පෙට්‍රෝල් ෆිල්ටරයක් දාගන්න මචං. මටත් දවසක් දෙකක් උනා ඔහොම. පස්සේ බැලින්නම් කාබ් එකේ රොඩු හිටලා. දැන් නම් මලාට ලෙඩක් නෑ. අවුරුදු 7කට කලින් ගත්තේ, 100,000+ Milage. 135cc එකක්.
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මං චෝක් එක ඇදලත් බැලුව බං.
    පෙට්‍රල් ෆිල්ටර් එකක් නම් දැම්මෙ නෑ මචං. කොහොමද දාන්නෙ.කීයක් වෙනවද මචං.

    thanx උබලට.........

    Issara nam 75-100 una. Dannam price danne na machan. Petrol ena tube eka kapala hai karanne. Katha unath bike ekata adareinam daganna. ;)