Bike උදව් මචං bike උදව්
මං පදින්නෙ discover125M එකක්. තාම 8000km.7500km වලින් කරන සර්විස් එකත් කලා. ඊයෙ මං 40km විතර යද්දි බයික් එක එකසැරේම නැවතුනා.මිස් කලෙවත් නෑ.මෝටෙර් වදිනවා ඒත් ස්ටාර්ට් නෑ.තල්ලු කරලත් බැලුවා.පස්සෙ ප්ලග් දෙකත් ගලවල සුද්ද කරල දැම්ම.ස්පාර්ක් වෙනව මචං.තෙල් වහන තැනින් යට.තියන පොඩි කප් එකත් ගලවල බැලුවා.ඒකෙ පතුලෙනම් පොඩි රොඩු කෑල්ලක් තිබුනා.පස්සෙ කාර්බලේටරේ තෙල් ටිකත් යවලා බැලුවා.ඒත් ස්ටාර්ට නෑ. වැඩේ හරියන්නෙම නැති නිසා ගැරෙජ් එකක් හොයන් සෑහෙන දුරක් අාවා.ඒ වෙලාවෙ නිකමට ස්විච් එක ගැහුවම ස්ටාර්ට් උනා.දැන් නම් හොඳට වැඩ.ඒ උනාට මචං කාපු චාටර් එක මතක් වෙද්දි දුර යන්න බයයි.
දන්න පිංවතෙක් ඉන්නවනම් මොකද වෙලා තියෙන්නෙ කියලා දෙනවද
ස්තූතියි