Bike උදව්

chanaka

Well-known member
  • May 4, 2006
    3,202
    754
    113
    මචන පොඩි ප්‍රශ්නයක් මගේ bike එකේ ගිය සතියේ ඉදන් self එක ගහපුවම bike එක ස්ටාර්ට් වෙනවා එත් clutch එක දුන්න ගමන් bike එක නවතිනවා හිටපු ගමන් ඕක වෙන්නේ අද උදේ color light වලදී bike එක නැවතුන බන් නන්නත්තාරයි self එක ගහනව ගහනවා වැඩ නැ පස්සේ self එක ඔබන ගමන් bike එක race කළා එතකොට හරි ගිය මොකක්ද බන් case එක දන්නා දන්නා එකෙක් උදව් කරපංකෝ :(:(
     
    • Like
    Reactions: Sachith777