• Feb 1, 2014
    1,955
    401
    83
    කොළඹ
    මගේ බයික් එක Discover 100 (5 gear) එකක්. මට එකෙ boar එක අලුතින් තියන්න ඕනෙ. මට අයියා Bajaj එකෙන් අරන් දෙන්නම් කියල කියනව අවශ්‍ය දේවල් අලුතින්.

    මේකේ ඉන්නවා bike වැඩ කාරයෝ. මට කියන්න පුළුවන් ද මොනවද ගන්න ඕන parts ටික.
     
  • Feb 1, 2014
    1,955
    401
    83
    කොළඹ
    පෝරිසාදයා;25203042 said:
    හොදටම දන්න වැඩ කාරයෙක් ගාවට මිසක් අරන් යන්න එපා. සමහරු කෑලි අඩුවෙන් හයි කරන්නෙ ගලවලා හයිකරනකොට..




    Rep දුන්නා please help