මගේ බයික් එක Discover 100 (5 gear) එකක්. මට එකෙ boar එක අලුතින් තියන්න ඕනෙ. මට අයියා Bajaj එකෙන් අරන් දෙන්නම් කියල කියනව අවශ්‍ය දේවල් අලුතින්.
මේකේ ඉන්නවා bike වැඩ කාරයෝ. මට කියන්න පුළුවන් ද මොනවද ගන්න ඕන parts ටික.
මේකේ ඉන්නවා bike වැඩ කාරයෝ. මට කියන්න පුළුවන් ද මොනවද ගන්න ඕන parts ටික.