bike එකක් ගන්නවා නම්
මචන්ලා මෙකයි seen එක.
මගෙ යාලුවෙක් හාහාපුරා කියලා බයික් එකක් ගන්න යන්නෙ... පොර හැමදාම 30+km විතර පදින්න්න වෙනවා...මිනිහට තෙල් කෙරුවාවයි නඩත්තු වියදම් අතිනුයි කල් පැවැත්මෙන් හොදටම ගැලපෙන්න කොයි byk එකද..??
එලකිරි එකෙ ඉන්න අයට බඩෙ බත් වගෙනෙ..මෙ ජාති ඔක්කොම වගෙ පාවිච්චි කරලා ඇතිනෙ.....මැන්ස්ගෙ ඔලුවෙ තියෙන්නෙ මෙ තුන...
මම නම් කියුවෙ gn125 එකක් ගනින් කියලා..එත් ඉතින් මම ගැන මෙලො මගුලක් දන් නැ....
එලකිරියෙ ඉන්න කාපර්ලගෙ පිහිට බලාපොරොත්තු වෙමි
1.suzuki gn125h
2.bajaj pulsar 150cc
3.yamaha sz r
vote කරන් bump එකක් දාගෙන යන්න..පුලුවන් හැටියට rep දෙන්නම්..තෙරුවන් සරනයි..!!
මචන්ලා මෙකයි seen එක.
මගෙ යාලුවෙක් හාහාපුරා කියලා බයික් එකක් ගන්න යන්නෙ... පොර හැමදාම 30+km විතර පදින්න්න වෙනවා...මිනිහට තෙල් කෙරුවාවයි නඩත්තු වියදම් අතිනුයි කල් පැවැත්මෙන් හොදටම ගැලපෙන්න කොයි byk එකද..??
එලකිරි එකෙ ඉන්න අයට බඩෙ බත් වගෙනෙ..මෙ ජාති ඔක්කොම වගෙ පාවිච්චි කරලා ඇතිනෙ.....මැන්ස්ගෙ ඔලුවෙ තියෙන්නෙ මෙ තුන...
මම නම් කියුවෙ gn125 එකක් ගනින් කියලා..එත් ඉතින් මම ගැන මෙලො මගුලක් දන් නැ....
එලකිරියෙ ඉන්න කාපර්ලගෙ පිහිට බලාපොරොත්තු වෙමි1.suzuki gn125h
2.bajaj pulsar 150cc
3.yamaha sz r
vote කරන් bump එකක් දාගෙන යන්න..පුලුවන් හැටියට rep දෙන්නම්..තෙරුවන් සරනයි..!!

meka honda nadda.>??