bike එකක් ගන්නවා නම්

මොකක්ද ගන්න හොදම

  • suzuki gn125h

    Votes: 13 54.2%
  • yamaha sz r

    Votes: 3 12.5%
  • bajaj pulsar 150

    Votes: 8 33.3%

  • Total voters
    24

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    bike එකක් ගන්නවා නම්

    මචන්ලා මෙකයි seen එක. :) මගෙ යාලුවෙක් හාහාපුරා කියලා බයික් එකක් ගන්න යන්නෙ... පොර හැමදාම 30+km විතර පදින්න්න වෙනවා...මිනිහට තෙල් කෙරුවාවයි නඩත්තු වියදම් අතිනුයි කල් පැවැත්මෙන් හොදටම ගැලපෙන්න කොයි byk එකද..?? :rolleyes: එලකිරි එකෙ ඉන්න අයට බඩෙ බත් වගෙනෙ..මෙ ජාති ඔක්කොම වගෙ පාවිච්චි කරලා ඇතිනෙ.....මැන්ස්ගෙ ඔලුවෙ තියෙන්නෙ මෙ තුන...:cool:මම නම් කියුවෙ gn125 එකක් ගනින් කියලා..එත් ඉතින් මම ගැන මෙලො මගුලක් දන් නැ....:P එලකිරියෙ ඉන්න කාපර්ලගෙ පිහිට බලාපොරොත්තු වෙමි

    1.suzuki gn125h

    Suzuki-GN125H-at-Rs-246500.00-with-VAT-%E2%80%93-April-2013.jpg


    2.bajaj pulsar 150cc
    87508d1354451047-bajaj-pulsar-150-all-versions-bajaj-pulsar-150-ug4.5.jpg


    3.yamaha sz r

    yamaha-szr-5_600x0w.jpg


    vote කරන් bump එකක් දාගෙන යන්න..පුලුවන් හැටියට rep දෙන්නම්..තෙරුවන් සරනයි..!!