bike එකක් ගන්න උදව් කරන්න

chanaka

Well-known member
  • May 4, 2006
    3,206
    757
    113
    bike එකක් ගන්න උදව් කරන්න

    මේ bike 2න හොද මොකක්ද බන් bike එකක් ගන්න ආසාවක් අවා මචන් මේ දෙකට තමා හිත ගියේ මන් bike ගැන වැඩි විස්තර දන්නේ නැ මචන් දන්නා උන් උදව් කරහන් කෝ :dull::dull:

    Pulsar 150 AS
    bajaj1_759.jpg

    1100


    bajaj-pulsar-150ns_720x540.jpg


    Bajaj Pulsar 150 NS
    1100
    :dull::dull:
     

    rwnfrnnd

    Active member
  • Sep 9, 2008
    653
    40
    28
    Gam5
    මාත් එකක් ගන්න හිතාගෙන ඉන්නෙ. ලංකාවේ මිළ ගණන් ගැන හොයල බැලුවද මිත්‍රයා?
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,773
    113
    Hell & Heaven (Kiribathgoda)
    පිටිපස්සේ ඩිස්ක් බ්රේක් එන්නේ නැති එක තමා ලොකුම පාඩුව ඔය ගානට ...... ගික්සර් එක තමා ගන්න වෙන්නේ බැලුවොත්
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,206
    757
    113
    පිටිපස්සේ ඩිස්ක් බ්රේක් එන්නේ නැති එක තමා ලොකුම පාඩුව ඔය ගානට ...... ගික්සර් එක තමා ගන්න වෙන්නේ බැලුවොත්

    එකත් ඇත්ත නේද බන් :eek::eek:
     

    sadun88

    Active member
  • Mar 10, 2007
    496
    94
    43
    #සිරි #ලංකාවෙ
    NS150 එකක් ගනින් බන්.මගේ යාලුවෙක් ගාවත් තියෙනව AS 150 එකක්,මම නම් පැදලා තියෙනවා... කොළඹ ඉදන් මාතරත් ගියා. ඒකත් අවුලක් නෑ.. ඒත් කොයි ඉන්දියන් Bike එකෙත් ඔය කෑලි එහෙම අටවලා dome හරි cowlings හරි ගහලා තිබ්බට කාලයක් යද්දි ජපන් ඒවට සාපෙක්ශව අවුල් යනවා වැඩි. ඉතින් ගැජට් අඩු එකක් ගනින්... එහෙන් මෙහෙන් ගෑවුනත් පාඩුව අඩුයි නෙ. :eek::eek::eek:
     

    isurunisal

    Junior member
  • Mar 27, 2011
    140
    12
    18
    Kalutara
    AS 150 dn enna naha neda.. Bajaj site ekwath bike eka naha. gannwa nam NS 200 ekak gain bn. 150 eka aga lokui rode podi. nthnm suzuki Gixxer SF <3
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,206
    757
    113
    AS 150 dn enna naha neda.. Bajaj site ekwath bike eka naha. gannwa nam NS 200 ekak gain bn. 150 eka aga lokui rode podi. nthnm suzuki Gixxer SF <3

    AS 150 එකනම් second hand ගන්න බැලුවේ NS 200 යන්න අමාරුයි බන් :(:(
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මචන් ඉන්දියන් ඒවගෙ පස්ස මෝනෝ ෂොක් එක ගන්න එපා බං
    බැලනස් නැතුව පස්ස පැත්තට යනව ටික කාලයක් යද්දි
    හරිම වාතයි මෝනෝ ෂොක් එක
     

    Sonica123

    Member
    Nov 29, 2014
    1,453
    129
    0
    Colombo
    mono shok awl nisai discover125 test awl giya. dan enne ne ban a model eka. ganna apa. wena model ekak balapan jade akak ganin a ganata
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    bump macho. oya deka gananam danne. habai laga laga gahapu bike discontinue kara kara hena wikarayak karanawa un poddak ee ganath balala ganna