මාත් එකක් ගන්න හිතාගෙන ඉන්නෙ. ලංකාවේ මිළ ගණන් ගැන හොයල බැලුවද මිත්රයා?


පිටිපස්සේ ඩිස්ක් බ්රේක් එන්නේ නැති එක තමා ලොකුම පාඩුව ඔය ගානට ...... ගික්සර් එක තමා ගන්න වෙන්නේ බැලුවොත්


එකත් ඇත්ත නේද බන්![]()




AS 150 dn enna naha neda.. Bajaj site ekwath bike eka naha. gannwa nam NS 200 ekak gain bn. 150 eka aga lokui rode podi. nthnm suzuki Gixxer SF <3


bump macho. oya deka gananam danne. habai laga laga gahapu bike discontinue kara kara hena wikarayak karanawa un poddak ee ganath balala ganna