Bike එකක් ගන්න - 4 lak range එකේ

Arcadian

Well-known member
  • Mar 1, 2011
    2,946
    2,124
    113
    Bike එකක් ගන්න - 4 lak range එකේ

    මචන්ලා bike එකක් ගන්න බැලුවේ. Fz, Gixxer, CB Hornet නෙ දැන් competition එකේ ඉන්නේ.

    මොකද්ද හොද? නැත්නම් මේ indian ඒව අතෑරල ජපන් එකකට යන්නද? :confused: එහෙනම් මේ range එකේ හොඳ ජපන් bike මොනවද තියෙන්නේ? (පෙනුමකුත් තියන ඒවා. ජපන් එකකට තමයි මාත් කැමති. ගානෙ හැටියට පෙනුම තමයි අවුල )

    bike කාපර්ල ඉන්නවනෙ elakiri එකේ ..ideas දාගෙන යන්න. bike ගන්න ඉන්න අනිත් කොල්ලන්ටත් වැදගත් වෙයි. :)