Bike එකක් ගන්න - 4 lak range එකේ
මචන්ලා bike එකක් ගන්න බැලුවේ. Fz, Gixxer, CB Hornet නෙ දැන් competition එකේ ඉන්නේ.
මොකද්ද හොද? නැත්නම් මේ indian ඒව අතෑරල ජපන් එකකට යන්නද?
එහෙනම් මේ range එකේ හොඳ ජපන් bike මොනවද තියෙන්නේ? (පෙනුමකුත් තියන ඒවා. ජපන් එකකට තමයි මාත් කැමති. ගානෙ හැටියට පෙනුම තමයි අවුල )
bike කාපර්ල ඉන්නවනෙ elakiri එකේ ..ideas දාගෙන යන්න. bike ගන්න ඉන්න අනිත් කොල්ලන්ටත් වැදගත් වෙයි.
මචන්ලා bike එකක් ගන්න බැලුවේ. Fz, Gixxer, CB Hornet නෙ දැන් competition එකේ ඉන්නේ.
මොකද්ද හොද? නැත්නම් මේ indian ඒව අතෑරල ජපන් එකකට යන්නද?
එහෙනම් මේ range එකේ හොඳ ජපන් bike මොනවද තියෙන්නේ? (පෙනුමකුත් තියන ඒවා. ජපන් එකකට තමයි මාත් කැමති. ගානෙ හැටියට පෙනුම තමයි අවුල )bike කාපර්ල ඉන්නවනෙ elakiri එකේ ..ideas දාගෙන යන්න. bike ගන්න ඉන්න අනිත් කොල්ලන්ටත් වැදගත් වෙයි.