ඔය ඉන්ඩියන් ලබ්බවල් ගන්න එපාබන්,අපරාදෙ සල්ලි. මට කලින් තිබ්බ පල්සර් 180 ඩිජිටල් මීටර් එකක්, හොනට් එක ගත්තට පස්සෙ ඒක විකුණුව, වික්කෙ කීයටද දන්නවද?
රු 50,000( TJ Number)
ජේඩ් එකක් බලපන් බන්.
Dura gaman yanna nam , thani pavichchiyta scooter akak thaama... Budget ake hatiyata



ඔය ඉන්ඩියන් ලබ්බවල් ගන්න එපාබන්,අපරාදෙ සල්ලි. මට කලින් තිබ්බ පල්සර් 180 ඩිජිටල් මීටර් එකක්, හොනට් එක ගත්තට පස්සෙ ඒක විකුණුව, වික්කෙ කීයටද දන්නවද?
රු 50,000( TJ Number)
ජේඩ් එකක් බලපන් බන්.
එ උනාට බන් ඔවා කැඩෙන්න ගියාම හදන්න යන වියදම් එකතු කරල කාර් එකක් ගන්න පුලුවන් බන්
මන් ගාව TTR250 එකක් තිබ්බ Supermoto කරපු
මාස 12 පාවිච්චි කලෙ එකෙ සර්විස් වලට වියදම් කල සල්ලි වලින් තව බයික් දෙකක් ගන්න තිබ්බ මට
එක දීල ගත්ත සෙකන් හෑන්ඩ් හන්ක් එකක් හොදට දුවනව
ලක්ෂ දෙකහමාරක් වියදම් කරන එකේ බෙන්ලිය තමා භාණ්ඩේ. ජේඩ් හොනට් වල වියදම් වැඩීනෙ බං
මචංලා .. මට බයික් එකක් ගන්න ඕනේ. බජට් එක 250000ක් විතර. මේ ටිකෙන් හොඳ මොකක්ද ?
1. Discover 125
2. Hero pleasure
3.Honda Activa
4. TVS wego
4.Scooty pep+
5.Honda dio
තනි පාවිච්චියට.ටිකක් දුර ගමනක් වුනත් යන්න පුළුවන් වෙන්න ඕනි.
මන් ගාව TTR250 එකක් තිබ්බ Supermoto කරපු මාස 12 පාවිච්චි කලෙ එකෙ සර්විස් වලට වියදම් කල සල්ලි වලින් තව බයික් දෙකක් ගන්න තිබ්බ මට





