bike එකක් !!!!...

RaVa

Active member
  • Jan 29, 2016
    372
    168
    43
    මචංලා .. මට බයික් එකක් ගන්න ඕනේ. බජට් එක 250000ක් විතර. මේ ටිකෙන් හොඳ මොකක්ද ?
    1. Discover 125
    2. Hero pleasure
    3.Honda Activa
    4. TVS wego
    4.Scooty pep+
    5.Honda dio

    තනි පාවිච්චියට.ටිකක් දුර ගමනක් වුනත් යන්න පුළුවන් වෙන්න ඕනි.
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    ඔය ඉන්ඩියන් ලබ්බවල් ගන්න එපාබන්,අපරාදෙ සල්ලි. මට කලින් තිබ්බ පල්සර් 180 ඩිජිටල් මීටර් එකක්, හොනට් එක ගත්තට පස්සෙ ඒක විකුණුව, වික්කෙ කීයටද දන්නවද?
    රු 50,000( TJ Number)

    ජේඩ් එකක් බලපන් බන්.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    Honda CD125 benly
    දුර පදින්න මීට වඩා එකක් නෑ 150cc ට පහලින්

    honda-125-benly-1.jpg
     
    Last edited:

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    ඔය ඉන්ඩියන් ලබ්බවල් ගන්න එපාබන්,අපරාදෙ සල්ලි. මට කලින් තිබ්බ පල්සර් 180 ඩිජිටල් මීටර් එකක්, හොනට් එක ගත්තට පස්සෙ ඒක විකුණුව, වික්කෙ කීයටද දන්නවද?
    රු 50,000( TJ Number)

    ජේඩ් එකක් බලපන් බන්.

    එ උනාට බන් ඔවා කැඩෙන්න ගියාම හදන්න යන වියදම් එකතු කරල කාර් එකක් ගන්න පුලුවන් බන්
    මන් ගාව TTR250 එකක් තිබ්බ Supermoto කරපු
    මාස 12 පාවිච්චි කලෙ එකෙ සර්විස් වලට වියදම් කල සල්ලි වලින් තව බයික් දෙකක් ගන්න තිබ්බ මට
    එක දීල ගත්ත සෙකන් හෑන්ඩ් හන්ක් එකක් හොදට දුවනව
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Dura gaman yanna nam , thani pavichchiyta scooter akak thaama... Budget ake hatiyata

    ස්කූටර් වල මොන දුර ගමන්ද බන් කොන්ද රිදෙනවා
    :baffled::baffled::baffled:
    දුර ගමනක් යන්න නම් ඉතින් 100 එන්ජිමක් මදි 150 වත් තිබ්බොත් හොද
    නැත්තම් එපා වෙනවා
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඔය ඉන්ඩියන් ලබ්බවල් ගන්න එපාබන්,අපරාදෙ සල්ලි. මට කලින් තිබ්බ පල්සර් 180 ඩිජිටල් මීටර් එකක්, හොනට් එක ගත්තට පස්සෙ ඒක විකුණුව, වික්කෙ කීයටද දන්නවද?
    රු 50,000( TJ Number)

    ජේඩ් එකක් බලපන් බන්.

    එ උනාට බන් ඔවා කැඩෙන්න ගියාම හදන්න යන වියදම් එකතු කරල කාර් එකක් ගන්න පුලුවන් බන්
    මන් ගාව TTR250 එකක් තිබ්බ Supermoto කරපු
    මාස 12 පාවිච්චි කලෙ එකෙ සර්විස් වලට වියදම් කල සල්ලි වලින් තව බයික් දෙකක් ගන්න තිබ්බ මට
    එක දීල ගත්ත සෙකන් හෑන්ඩ් හන්ක් එකක් හොදට දුවනව

    ලක්ෂ දෙකහමාරක් වියදම් කරන එකේ බෙන්ලිය තමා භාණ්ඩේ. ජේඩ් හොනට් වල වියදම් වැඩීනෙ බං
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Aprilia-SR150_1.png

    Aprila SR 150
    150 ස්කූටියක්ම ගන්න ඕනනම් මේක හොද ඇති
    අදයි ඉන්දියාවේ රිලීස් වෙන්නේ
    :dull::dull::dull::dull:
    මාස දෙක තුනක් ගියාම මෙහෙට එයි
    පියාජියෝ වලින්ද කොහෙද කරන්නේ
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ලක්ෂ දෙකහමාරක් වියදම් කරන එකේ බෙන්ලිය තමා භාණ්ඩේ. ජේඩ් හොනට් වල වියදම් වැඩීනෙ බං

    ජපන් GN 125 එකක් හොයාගත්තා නම් ගොඩ
     
    aiwi

    Member
    Jul 8, 2016
    270
    23
    0
    මචංලා .. මට බයික් එකක් ගන්න ඕනේ. බජට් එක 250000ක් විතර. මේ ටිකෙන් හොඳ මොකක්ද ?
    1. Discover 125
    2. Hero pleasure
    3.Honda Activa
    4. TVS wego
    4.Scooty pep+
    5.Honda dio

    තනි පාවිච්චියට.ටිකක් දුර ගමනක් වුනත් යන්න පුළුවන් වෙන්න ඕනි.

    මගේ scooty එක දෙන්නම් yamaha ray එකක්. BBQ number 2014/09. only ride abt 15000km
    175000. red colour. i have ride it about 200 km for a single run.
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මන් ගාව TTR250 එකක් තිබ්බ Supermoto කරපු මාස 12 පාවිච්චි කලෙ එකෙ සර්විස් වලට වියදම් කල සල්ලි වලින් තව බයික් දෙකක් ගන්න තිබ්බ මට

    :shocked::shocked::shocked::baffled::baffled::baffled: