Questions bike එක්ක පොතක් තියල loan එකක් ගන්න?

Amarican.Ekek

Well-known member
  • Jul 31, 2018
    1,093
    805
    113
    Sacramento
    මචන්ලා මට වහනයක් ගන්න උවමනාවක් තියනව.මට පොඩි සල්ලි හදිස්සියක් තියනවා.මට volty 2ක් තියනවා මට ඒ එක bike එක්ක පොත තියල පොඩි loan එකක් ගන්න බැරිද මාසිකව ගෙවාගෙන යන්න.මට bike එකකත් ඕනි එකයි. මේ ටිකේ වාහන පට්ට ගණන් දැන් එහෙම කියා කිය ඇද්ද නිසා ගැනිට මල පැනල ඉන්නේ.

    මේ පාර බේරෙන්න හම්බෙන් නැ. ඉක්මනට sure තැනක් තියනවනම් කියහන්කෝ