Bike එකෙන් දුර ගමනක්

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    Bike එකෙන් දුර ගමනක්

    Bike එකෙන් ටිකක් දුර ගනක් යද්දි (100km) කරන්න හොඳම විදිහ 20km වගේ නවත්තලා rest කරලා යන එකද එහෙම නැත්තම් 50km වගේ ගිහින් rest කරලා යන එකද? මොකක්ද effectiveම විදිහ?
     

    HMDS

    Member
    Jul 23, 2012
    343
    24
    0
    50-60 speed eke thiyagena relax eke yanna. Ethakota 100 km unath eka digatama yanna puluwan.
    Mama ct100 eketh dawasata 200km withara yanawa....
     

    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    50-60 speed eke thiyagena relax eke yanna. Ethakota 100 km unath eka digatama yanna puluwan.
    Mama ct100 eketh dawasata 200km withara yanawa....

    එහෙමද? මම වැඩිම 60km - 70km වගේ ගිහින් තියෙනවා.. 50kmh speed වගේ. උඹ ඔච්චර කොහෙද බන් යන්නේ?
     

    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    Aduma 40km wath nawaththapan.. Naththam Kondata amarui passe welawata. Bike 1 mokakda...? Japan ekaknam eka digata giyata lokuwata awlak naha. Indian bike wala dura gaman yaddi amarui. Eka digata rest ekak nathuwa yanakota bike ekata hoda naha. Heat wena nisa engine 1ta hoda naha. Specially air cooled engine thiyena bikes. Eka nisa aduma 35-40 Km rest 1k ganna.
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Ubata echcchara amaru nathath byk eke disk/drum brakes, engine heat wela thiyenne machan. E nisa minimum 20 min break ekak ganna kiyala motorcycle handbook eke thiyenne. Overheat unahama thamai break ehema butter wage lissala yanne.

    So break time eka e kiuwe total trip eken 2 times or 3 times wath aniwa break ekak ganna parissamen yanna onanam.
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    දුර යනවනම් කිලෝමීටර් 40ක් 50ක් අතරදී අනිවාර්යෙන් රෙස්ට් එකක් ගන්න
    මම නම් සිගා එකක් ගහලා තේ හරි තැබිලි හරි වතුර ටිකක් හරි බීලා
    මූණත් සෝදනවා දූවිල්ල බන් මහන්සි වැඩිවෙනවා මූණේ දූවිල්ල තියෙන කොට

    නිදිමත ආවොත් නම් බස්හෝ්ල්ට් එකක හරි කමක් නෑ විනාඩි 10ක් නිදාගන්නවා

    ජැකට් එකක් දාගෙන පලයන්

    මම එකම දවසේ 600 km යනවා සමහර වෙලාවට
     

    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    දුර යනවනම් කිලෝමීටර් 40ක් 50ක් අතරදී අනිවාර්යෙන් රෙස්ට් එකක් ගන්න
    මම නම් සිගා එකක් ගහලා තේ හරි තැබිලි හරි වතුර ටිකක් හරි බීලා
    මූණත් සෝදනවා දූවිල්ල බන් මහන්සි වැඩිවෙනවා මූණේ දූවිල්ල තියෙන කොට

    නිදිමත ආවොත් නම් බස්හෝ්ල්ට් එකක හරි කමක් නෑ විනාඩි 10ක් නිදාගන්නවා

    ජැකට් එකක් දාගෙන පලයන්

    මම එකම දවසේ 600 km යනවා සමහර වෙලාවට

    අම්බෝ බන් :baffled:
     

    SUPER SONIC

    Active member
  • Jul 23, 2007
    277
    28
    28
    34
    Malabe
    මම පිළියන්දල ඉදල අනුරාධපුරේට යනවා මාස දෙක තුනකට පාරක්. ආයේ එනවා. එක පැත්තකට 230 KM වගේ තියනවා. එහෙමත් දවසක වගේ තමයි මග නවත්තන්නේ. නැත්තං එක දිගටම යනවා. හැබැයි පස්ස නං ඇවිල්ලත් දවසක් වගේ යනකන් වයිබ්රේට් වෙනවා. තැනිතලා පාරක නං 100KM ලොකු අවුලක් නෑ බං එක දිගට ගියත්. උඹට යන්න පුලුවන්නං පලයන්. නැත්තං කෝකටත් 60ක් 70ක් වගේ ගිහින් පොඩි රෙස්ට් එකක් ගනින් විනාඩි 15ක් වගේ.