මගේ bike එකේ පොත තියල loan එකක් ගන්න ලේසිම විදිය මොකක්ද
S samara weera Member May 14, 2022 16 3 3 May 26, 2025 #1 මගේ bike එකේ පොත තියල loan එකක් ගන්න ලේසිම විදිය මොකක්ද
Himazharin Well-known member Jul 22, 2020 3,339 4,785 113 Mind Palace May 26, 2025 #2 Bike eka mokakda koheda thiyenne potha thiyenne kage namatada keeyak wageda ganna balanne
S samara weera Member May 14, 2022 16 3 3 May 26, 2025 #3 Himazharin said: Bike eka mokakda koheda thiyenne potha thiyenne kage namatada keeyak wageda ganna balanne Click to expand... Yamaha fz v3 2019 / පොත තියෙනවා / 400000 ක් / idh gothatuwa / මගෙ නමට
Himazharin said: Bike eka mokakda koheda thiyenne potha thiyenne kage namatada keeyak wageda ganna balanne Click to expand... Yamaha fz v3 2019 / පොත තියෙනවා / 400000 ක් / idh gothatuwa / මගෙ නමට
ShiranthaG Well-known member Apr 12, 2023 1,002 1,283 113 May 26, 2025 #4 samara weera said: මගේ bike එකේ පොත තියල loan එකක් ගන්න ලේසිම විදිය මොකක්ද Click to expand... Commercial Credit ලගේ තියෙනවා කියල දැකල තියෙනව . කෝල් කරලා අහල බලහන් .
samara weera said: මගේ bike එකේ පොත තියල loan එකක් ගන්න ලේසිම විදිය මොකක්ද Click to expand... Commercial Credit ලගේ තියෙනවා කියල දැකල තියෙනව . කෝල් කරලා අහල බලහන් .
Himazharin Well-known member Jul 22, 2020 3,339 4,785 113 Mind Palace May 26, 2025 #5 samara weera said: Yamaha fz v3 2019 / පොත තියෙනවා / 400000 ක් / idh gothatuwa / මගෙ නමට Click to expand... oyata potha apa karala loan ekak aran dennada bank ekakin hari finance ekak hari dala
samara weera said: Yamaha fz v3 2019 / පොත තියෙනවා / 400000 ක් / idh gothatuwa / මගෙ නමට Click to expand... oyata potha apa karala loan ekak aran dennada bank ekakin hari finance ekak hari dala
Naughtykolla48 Well-known member Nov 13, 2017 12,656 11,408 113 හඳට කිට්ටුව May 26, 2025 #6 samara weera said: මගේ bike එකේ පොත තියල loan එකක් ගන්න ලේසිම විදිය මොකක්ද Click to expand... Refinance karapan...
samara weera said: මගේ bike එකේ පොත තියල loan එකක් ගන්න ලේසිම විදිය මොකක්ද Click to expand... Refinance karapan...
milkywayromanholiday Well-known member Apr 25, 2025 518 365 63 May 26, 2025 #7 samara weera said: මගේ bike එකේ පොත තියල loan එකක් ගන්න ලේසිම විදිය මොකක්ද Click to expand... CR එක තියනවා කියලා එකක් නැහැ බං ඔය finance එකක් vehicle එකට දාන එක කරන්නෙ finance company එකෙන්. උන්ගෙන් අහල බලපාන් rates කියයි.
samara weera said: මගේ bike එකේ පොත තියල loan එකක් ගන්න ලේසිම විදිය මොකක්ද Click to expand... CR එක තියනවා කියලා එකක් නැහැ බං ඔය finance එකක් vehicle එකට දාන එක කරන්නෙ finance company එකෙන්. උන්ගෙන් අහල බලපාන් rates කියයි.
Gingy Well-known member Oct 23, 2023 6,926 12,972 113 May 26, 2025 #8 potha thiyala ganne poli karayongen ne, roopasingha ehema un karawi. hodama wade valuation ekak dagena gihin speeddraft ekak wage dana eka. edama salli ganna puluwan samahara than wala
potha thiyala ganne poli karayongen ne, roopasingha ehema un karawi. hodama wade valuation ekak dagena gihin speeddraft ekak wage dana eka. edama salli ganna puluwan samahara than wala