Bike එකේ පොත තියලා loan එකක් ගන්න

samara weera

Member
May 14, 2022
16
3
3
මගේ bike එකේ පොත තියල loan එකක් ගන්න ලේසිම විදිය මොකක්ද
 

ShiranthaG

Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    මගේ bike එකේ පොත තියල loan එකක් ගන්න ලේසිම විදිය මොකක්ද
    Commercial Credit ලගේ තියෙනවා කියල දැකල තියෙනව . කෝල් කරලා අහල බලහන් .
     

    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    365
    63
    මගේ bike එකේ පොත තියල loan එකක් ගන්න ලේසිම විදිය මොකක්ද
    CR එක තියනවා කියලා එකක් නැහැ බං ඔය finance එකක් vehicle එකට දාන එක කරන්නෙ finance company එකෙන්. උන්ගෙන් අහල බලපාන් rates කියයි.
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,926
    12,972
    113
    potha thiyala ganne poli karayongen ne, roopasingha ehema un karawi.
    hodama wade valuation ekak dagena gihin speeddraft ekak wage dana eka. edama salli ganna puluwan samahara than wala