Bike එක මග හිටිනවා

Bad News

Well-known member
  • Jan 1, 2017
    2,513
    1,737
    113
    Everywhere
    මෙකයි මචන් case එක ,බයික් එක නොර්මල් ස්ටර්ට් වෙලා ටිකක් දුර යන කොට බයික් එකේ Petrol අඩු උනාම එන සද්දේ ඇවිත් මග නතර වෙනවා. මෙක හැම වෙලේම නෑ.මෙකට මොකද කරන්නේ?
     
    CoolDown

    Member
    Mar 12, 2017
    1
    0
    0
    Free Chat App

    ‍මෙන්න සල්ලි දීල ගන්න App ‍නොමි‍ලේ Free Chat App
    නව යහලු ‍යෙ‍හෙලියන් ‍සොයා යන්න. ඇතිපදම් ‍නොමි‍ලේ Chat කරන්න තව ‍වෙන App වල නැති ‍බො‍හෝ වාසි

    ‍මෙන්න ‍මෙතනින් Free DownLoad
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    පොඩ්ඩක් ෆ්ලග් එක ලඟ බලපන් ඔයිල් අවිල්ලද කියලා, මම හිතන්නේ නම් ෆ්ලග් එකට ඔයිල් ගහලා වගේ, එහෙමනම් පුතෝ බොවර් කරන්න වෙනවා එන්ජින් එක.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මිස් එකක් තියෙන්නේ..
    පොඩ්ඩක් ටැංකිය ඇරල ටික වෙලාවක් තියල වහල බලපන්.. එයාර් ෆිල්ටර් බ්ලොක් උනාමත් එහෙම වෙනවා..

    වැඩි විස්තර රත්තරන්ගෙන් අහගනින්..:yes::yes:
     
    • Like
    Reactions: Bad News

    Bad News

    Well-known member
  • Jan 1, 2017
    2,513
    1,737
    113
    Everywhere
    කාබලේටරය සුද්දකරගනින්...
    Machan carb eka samaniyen KM kiyen wage suddha karanta onadha.carb eka galawanta bayai wage bun
    +++
    Tnx machan
    +++
    පොඩ්ඩක් ෆ්ලග් එක ලඟ බලපන් ඔයිල් අවිල්ලද කියලා, මම හිතන්නේ නම් ෆ්ලග් එකට ඔයිල් ගහලා වගේ, එහෙමනම් පුතෝ බොවර් කරන්න වෙනවා එන්ජින් එක.
    Meka nam baluwe nae thama.
    +++

    මිස් එකක් තියෙන්නේ..
    පොඩ්ඩක් ටැංකිය ඇරල ටික වෙලාවක් තියල වහල බලපන්.. එයාර් ෆිල්ටර් බ්ලොක් උනාමත් එහෙම වෙනවා..

    වැඩි විස්තර රත්තරන්ගෙන් අහගනින්..:yes::yes:
    air filter suddha kalane bun :(
    +++
     
    Last edited:

    Bad News

    Well-known member
  • Jan 1, 2017
    2,513
    1,737
    113
    Everywhere
    ‍මෙන්න සල්ලි දීල ගන්න App ‍නොමි‍ලේ Free Chat App
    නව යහලු ‍යෙ‍හෙලියන් ‍සොයා යන්න. ඇතිපදම් ‍නොමි‍ලේ Chat කරන්න තව ‍වෙන App වල නැති ‍බො‍හෝ වාසි

    ‍මෙන්න ‍මෙතනින් Free DownLoad

    Ane Tho Wage ekek
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    එන්ජිමේ කම්ප්‍රෙශන් ලීක් උනාමත් ඔහොම වෙනවා. පැකින් සෙට් එකේ තත්වෙ පොඩ්ඩක් බලන්න.
     
    • Like
    Reactions: Bad News

    Bad News

    Well-known member
  • Jan 1, 2017
    2,513
    1,737
    113
    Everywhere
    එන්ජිමේ කම්ප්‍රෙශන් ලීක් උනාමත් ඔහොම වෙනවා. පැකින් සෙට් එකේ තත්වෙ පොඩ්ඩක් බලන්න.
    packing set eka quwe?dhan nae bun.:baffled:
    +++

    කාබ් එක වෙන්ටැ. මොකක්ද බයික් එක?
    bike eka pulsar 135 ekak
    +++
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ‍මෙන්න සල්ලි දීල ගන්න App ‍නොමි‍ලේ Free Chat App
    නව යහලු ‍යෙ‍හෙලියන් ‍සොයා යන්න. ඇතිපදම් ‍නොමි‍ලේ Chat කරන්න තව ‍වෙන App වල නැති ‍බො‍හෝ වාසි

    ‍මෙන්න ‍මෙතනින් Free DownLoad

    තෝ මෙහෙම ස්පෑම් කරොත් කෙලවනවා උඹේ ඕකට මන්.
    :frown:
     
    Bad News

    Well-known member
  • Jan 1, 2017
    2,513
    1,737
    113
    Everywhere
    [QUOTE
    කාබ් එකේ කුනු ඇති බං. ප්ලග් එකත් ගලවලා බලහන් පොයින්ට් එක කාබන් බැඳිලද කියල.[/QUOTE]
    Tnx Machan man balanam
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    කාර්බ් එක ක්ලීන් කරන්න Acetone පොඩ්ඩක් පෙට්‍රල්වලට කලවම් කරලා දාන්න පොඩ්ඩක් කියන්නෙ පොඩ්ඩක්...20 මිලි.
    තෙල් ටැංකියට ටෝච් එකක් ගහලා බලන්න ඇතුලෙ කු ණු තත්වෙ..ෆිල්ටර් එකක් වෙනම හයි කරගන්න..ෆුවල් එයාර් මික්ශ්චර් එක හරියට දන්න එකෙකුට කියලා ඇජස් කරගන්න. ඵල්සර් කියන්නෙ ජරා බයික් එකක් ඇක්සිඩන්ට් වෙන තරමක් ඕවා පරිස්සමින් පදින්න බැලන්ස් නැති බයික් එකක්
     
    • Like
    Reactions: Bad News