මෙකයි මචන් case එක ,බයික් එක නොර්මල් ස්ටර්ට් වෙලා ටිකක් දුර යන කොට බයික් එකේ Petrol අඩු උනාම එන සද්දේ ඇවිත් මග නතර වෙනවා. මෙක හැම වෙලේම නෑ.මෙකට මොකද කරන්නේ?
Machan carb eka samaniyen KM kiyen wage suddha karanta onadha.carb eka galawanta bayai wage bunකාබලේටරය සුද්දකරගනින්...
Tnx machanbump
Meka nam baluwe nae thama.පොඩ්ඩක් ෆ්ලග් එක ලඟ බලපන් ඔයිල් අවිල්ලද කියලා, මම හිතන්නේ නම් ෆ්ලග් එකට ඔයිල් ගහලා වගේ, එහෙමනම් පුතෝ බොවර් කරන්න වෙනවා එන්ජින් එක.
air filter suddha kalane bunමිස් එකක් තියෙන්නේ..
පොඩ්ඩක් ටැංකිය ඇරල ටික වෙලාවක් තියල වහල බලපන්.. එයාර් ෆිල්ටර් බ්ලොක් උනාමත් එහෙම වෙනවා..
වැඩි විස්තර රත්තරන්ගෙන් අහගනින්..![]()

මෙන්න සල්ලි දීල ගන්න App නොමිලේ Free Chat App
නව යහලු යෙහෙලියන් සොයා යන්න. ඇතිපදම් නොමිලේ Chat කරන්න තව වෙන App වල නැති බොහෝ වාසි
මෙන්න මෙතනින් Free DownLoad
packing set eka quwe?dhan nae bun.එන්ජිමේ කම්ප්රෙශන් ලීක් උනාමත් ඔහොම වෙනවා. පැකින් සෙට් එකේ තත්වෙ පොඩ්ඩක් බලන්න.

bike eka pulsar 135 ekakකාබ් එක වෙන්ටැ. මොකක්ද බයික් එක?
Sudha kalane machan.air filter awlk wage sudda karala balaan

මෙන්න සල්ලි දීල ගන්න App නොමිලේ Free Chat App
නව යහලු යෙහෙලියන් සොයා යන්න. ඇතිපදම් නොමිලේ Chat කරන්න තව වෙන App වල නැති බොහෝ වාසි
මෙන්න මෙතනින් Free DownLoad
packing set eka quwe?dhan nae bun.
+++
Engime muuttu walata rubber packing ekak thiyenawa. Engima diha baluwama penawa. Eawa kara welaada balanna.