Bike එක හොරකම් කලා Help

CaptainPhillips

Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    මට තියෙන්නේ key start ( not smart key) ව්ට්ස් කාර් එකක්.මම කොහෙහරි නවත්තලා යද්දී ස්ටියරින් වීල් එකටත් ලොක් එකක් දාලාමයි යන්නේ. මිනිස්සු නම් හිනාවෙනවා මට..අපි දැනගන්න ඕනි ඉන්නේ මොනවගේ රටකද කියලා..
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,762
    113
    Mother Earth
    මම GPS tracker එකක් ගෙන්නුව බයික් එකට හයි කරන්න. ඒක මෙලෝ රහක් නෑ. ලොකේෂන් පෙන්නන්නෙ හෙන දුර. මොකක් හරි හොඳ GPS tracker එකක් කියන්න තියෙනව නම්.
     
    • Like
    Reactions: Any.key

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    මම GPS tracker එකක් ගෙන්නුව බයික් එකට හයි කරන්න. ඒක මෙලෝ රහක් නෑ. ලොකේෂන් පෙන්නන්නෙ හෙන දුර. මොකක් හරි හොඳ GPS tracker එකක් කියන්න තියෙනව නම්.
    Lankawe registerwechcha lankawe selker kenekgen ganna sim danna pukuwan ekak.7k 8k wenne