දවස ට 2 -3 km ගමනක් යන්න බයික් එකක් ගන්නවා නම්. Maintenance අනම් මනම් ඔක්කොම අඩු බජඩ් ෆ්රන්ඩ්ලි බයික් එක.
කියක් විතර වෙයි ද ???
කියක් විතර වෙයි ද ???
Toyota hybrid car apu kaleth ohoma tama kiwweapo epa owa sada oba mage
Lankawe electric bike China jarawa banToyota hybrid car apu kaleth ohoma tama kiwwe
මදුරුවාදවස ට 2 -3 km ගමනක් යන්න බයික් එකක් ගන්නවා නම්. Maintenance අනම් මනම් ඔක්කොම අඩු බජඩ් ෆ්රන්ඩ්ලි බයික් එක.
කියක් විතර වෙයි ද ???
AYI MADURUWA AUL DA EKA LABAI2-3 km
Best option - cycle
Or
Any small scooter - Honda Dio
Maintenance easy wenna nm
Ct100 (old models)
Platina 100
Discover 100
Parts හොයන්න ගියාම තමා puka රිදෙන්නේ
------ Post added on Feb 5, 2025 at 6:55 PM
කිසිම build quality එකක් නෑ.AYI MADURUWA AUL DA EKA LABAI
Brand New - 5.75 or 5.77 i..Used da? Mona awurudde da?