Bike ගණන්

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    දවස ට 2 -3 km ගමනක් යන්න බයික් එකක් ගන්නවා නම්. Maintenance අනම් මනම් ඔක්කොම අඩු බජඩ් ෆ්රන්ඩ්ලි බයික් එක.

    කියක් විතර වෙයි ද ???
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,244
    1
    2,925
    113
    දවස ට 2 -3 km ගමනක් යන්න බයික් එකක් ගන්නවා නම්. Maintenance අනම් මනම් ඔක්කොම අඩු බජඩ් ෆ්රන්ඩ්ලි බයික් එක.

    කියක් විතර වෙයි ද ???
    මදුරුවා
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,873
    1
    15,596
    113
    2-3 km
    Best option - cycle

    Or
    Any small scooter - Honda Dio

    Maintenance easy wenna nm
    Ct100 (old models)
    Platina 100
    Discover 100


    Parts හොයන්න ගියාම තමා puka රිදෙන්නේ
    ------ Post added on Feb 5, 2025 at 6:55 PM
     
    • Like
    Reactions: ob_server

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,244
    1
    2,925
    113
    2-3 km
    Best option - cycle

    Or
    Any small scooter - Honda Dio

    Maintenance easy wenna nm
    Ct100 (old models)
    Platina 100
    Discover 100


    Parts හොයන්න ගියාම තමා puka රිදෙන්නේ
    ------ Post added on Feb 5, 2025 at 6:55 PM
    AYI MADURUWA AUL DA EKA LABAI


    G
    ------ Post added on Feb 5, 2025 at 7:02 PM
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,873
    1
    15,596
    113
    AYI MADURUWA AUL DA EKA LABAI
    කිසිම build quality එකක් නෑ.
    කියන තරං fuel efficiency na.
    (ඕක famous උනේ driving license නැති අයට ride කරන්න පුලුවන් නිසා)

    2T mix karanna one.
    Parts මිල වෑඩි indian bike parts වලට වඩා.