Bike ගැන උදව්වක්......... 
පාවිච්චි කරපු බයික් එකක් ගන්නකොට මොනාද බං හොයලා බලන්න ඕනා?පොත්/පත් ඔව ගැන?තව බයික් එකේ මොනාද බලන්න ඕන?බොඩි/එන්ජින්? දන්න උන් කියපලකෝ?මං දැක්කා බයික් එකක් ගන්නකොට බලන්න ඕන දේවල් කියල ත්‍රඩ් කිහිපයක් තිබ්බා...පුලුවන්ම් හොයලා දියන් ලින්ක් එක...Yamaha FZ එකක් තමයි ගන්න ආසාවෙන් ඉන්නේ.මං නෙට් එකේ බලනකොට දැක්කා ඇති පැති වලට වැඩිය ගම්පහ ගණන් ටිකක් අඩුයි..ඇයි ඒ?