Bike සන්දීප් සුවය ලබා ගෙදර යයි

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    Bike සන්දීප් සුවය ලබා ගෙදර යයි

    මහ නගර හා බස්‌නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ජීප් රථයේ යතුරුපැදිය ගැටී බරපතළ තුවාල ලබා මාස අටක්‌ පමණ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි සන්දීප් සම්පත් තරුණයා සුවය ලබා හෝමාගම පිටිපන පිහිටි සිය නිවසට ගොස්‌ ඇත.

    සන්දීප් ඉකුත් පෙබරවාරි 28 දා රාත්‍රි රාජගිරියේදී ඔහු පදවාගෙන ගිය යතුරුපැදිය පාඨලී චම්පික ඇමැතිවරයාගේ ජීප් රථයේ ගැටීමෙන් බරපතළ තුවාල ලබා ජාතික රෝහලේ මාස කිහිපයක්‌ ප්‍රතිකාර ලැබීය. පසුව ඔහු රාගම පුනරුත්ථාපන රෝහලේ ද නේවාසිකව ප්‍රතිකාර ලැබීය.

    අනතුර සිදුවන අවස්‌ථාවේ ඇමැතිවරයා ජීප් රියේ ගමන් නොකළ බවට පොලිස්‌ පරීක්‍ෂණවලින් හෙළි විය.

    රාගම පුනරුත්ථාපන රෝහලේ සිට නිවසට පැමිණි තම පුත්‍රයාට තවමත් සමබරව ඇවිදගත නොහැකි බව සන්දීප්ගේ පියා වූ දයානන්ද ගුණවර්ධන මහතා පැවසීය.

    ලබන 18 වැනිදා සන්දීප්ට තවත් සැත්කමක්‌ සිදු කිරීමට නියමිතය.
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    අම්මෝ ලොකු දෙයක්. මම මේ ළඟදිත් කල්පනා කල ඌට මොනවා වෙලා ඇතිද දන්නැහැ කියල. ටික දවසකින් හොඳටම හොඳ වෙන්න කියල ප්‍රර්ථනා කරනවා මමනං! :yes::yes: කැරි පාටලී හෙමිට සීන් එකෙන් මාරු!:(:(
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අම්මෝ ලොකු දෙයක්. මම මේ ළඟදිත් කල්පනා කල ඌට මොනවා වෙලා ඇතිද දන්නැහැ කියල. ටික දවසකින් හොඳටම හොඳ වෙන්න කියල ප්‍රර්ථනා කරනවා මමනං! :yes::yes: කැරි පාටලී හෙමිට සීන් එකෙන් මාරු!:(:(

    same thought
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    අම්මෝ ලොකු දෙයක්. මම මේ ළඟදිත් කල්පනා කල ඌට මොනවා වෙලා ඇතිද දන්නැහැ කියල. ටික දවසකින් හොඳටම හොඳ වෙන්න කියල ප්‍රර්ථනා කරනවා මමනං! :yes::yes: කැරි පාටලී හෙමිට සීන් එකෙන් මාරු!:(:(

    පව් කොල්ලා :( ආපහු බයිසිකල් පැදල හමාරයි :(
     
    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    අම්මෝ ලොකු දෙයක්. මම මේ ළඟදිත් කල්පනා කල ඌට මොනවා වෙලා ඇතිද දන්නැහැ කියල. ටික දවසකින් හොඳටම හොඳ වෙන්න කියල ප්‍රර්ථනා කරනවා මමනං! :yes::yes: කැරි පාටලී හෙමිට සීන් එකෙන් මාරු!
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අම්මෝ ලොකු දෙයක්. මම මේ ළඟදිත් කල්පනා කල ඌට මොනවා වෙලා ඇතිද දන්නැහැ කියල. ටික දවසකින් හොඳටම හොඳ වෙන්න කියල ප්‍රර්ථනා කරනවා මමනං! :yes::yes: කැරි පාටලී හෙමිට සීන් එකෙන් මාරු!:(:(

    :yes::yes::yes::yes::yes: