මමත් කියන්නේ එකයි, මු වෙන කොහෙද බලන් එලවන්නේඕවයෙ බ්රේක් හොඳයි බන්, මම එලවල තියනවා. හයිඩොලික් & වැකුම් දෙකම තියනවා ගොඩක් ඒවයෙ, පරන ලොරි වල තමයි බ්‍රේක් නැත්තෙ. ඔච්චර දුරක් නම් කොහොමත් ඇදිල යන්නෙ නෑ බ්‍රේක් ගැහුවනම් තදට.![]()

මමත් කියන්නේ එකයි, මු වෙන කොහෙද බලන් එලවන්නේ![]()
ලෝඩ් එක දාපු එකක්ද එලෙව්වෙ?ඕවයෙ බ්‍රේක් හොඳයි බන්, මම එලවල තියනවා. හයිඩොලික් & වැකුම් දෙකම තියනවා ගොඩක් ඒවයෙ, පරන ලොරි වල තමයි බ්‍රේක් නැත්තෙ. ඔච්චර දුරක් නම් කොහොමත් ඇදිල යන්නෙ නෑ බ්‍රේක් ගැහුවනම් තදට.![]()
ඉස්සරහ මොනවද වෙනවනේ, එක දිහා බලන් ආවේ, යටවෙලා බාගයක් දුර ගිහින් break ගහන්නේ?නින්ද ගිහිල්ලද දන්නෙ නෑ
ඕවාට එකපාර බ්රේක් ගහන්න බෑ බං. ලෝඩ් එකත් එකක් බ්රේක් කලාම නවතින්නෙ සෑහෙන දුරක් ගිහින්..
හිස් ඒවගෙ කොහොමත් ගල වගේ බ්රේක් වදිනවා බං. ඒකනෙ ඔවා හිස් පිට යනකොට කාර් පදිනවා වගෙ යන්නෙ.නෑ බන් හිස් එකක්
හිස් ඒවගෙ කොහොමත් ගල වගේ බ්රේක් වදිනවා බං. ඒකනෙ ඔවා හිස් පිට යනකොට කාර් පදිනවා වගෙ යන්නෙ.
