Bike Accident @ Dambulla

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ඕවයෙ බ්‍රේක් හොඳයි බන්, මම එලවල තියනවා. හයිඩොලික් & වැකුම් දෙකම තියනවා ගොඩක් ඒවයෙ, පරන ලොරි වල තමයි බ්‍රේක් නැත්තෙ. ඔච්චර දුරක් නම් කොහොමත් ඇදිල යන්නෙ නෑ බ්‍රේක් ගැහුවනම් තදට. :no:

:no:
 
wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
උබලා මොනාද මේ සීන් එකෙන් ගන්න දේ.....
මමත් ගොඩක් වෙලාවට බයික් පැදගෙන ගිහින් තියනවා ඒ වගේම සමහර වාහනකාරයෝ අපිව යටකරගෙන යන්න හදලා තියනවා.. නිතරම ඉදිරිය පිටුපස පිලිබද හොද අවදානෙකින් යන්න ඕනා.. හැප්පුවට පස්සේ වරද කාගෙද කියලා හොයලා වැඩකුත් නෑ සමහර වෙලාවට හැප්පුන කෙනා මැරුණ වෙලාවට කොහොමටත් ඒ පාඩුව ගෙවන්න කාටවත් බෑනේ.. ඒක නිසා තමන් වාහනේක යනකොට අර දත් තිස් දෙක මැද්දේ දිව වගේ පරිස්සමට යන්න ඕනා...සමහර විට මේ සීන් එකේදිනම් බයික් එක පැදන් එන කෙනාට අවදානය ගොඩක් වෙලාවට ඉදිරියේ තියන හරවමින් පවතින ට්‍රක් එකට් යොමු වෙලා.. ඒත් සයිඩ් කන්නාඩිය තමන්ගේ පිටුපස ඇස වගේ වෙන්න ඕනා
 
dmsupun

Well-known member
  • May 13, 2007
    12,394
    10,994
    113
    Kandy
    ඕවාට එකපාර බ්රේක් ගහන්න බෑ බං. ලෝඩ් එකත් එකක් බ්රේක් කලාම නවතින්නෙ සෑහෙන දුරක් ගිහින්..

    ehenam paiyyatda hetthu karan yanne, poddak dura thiyagen ayanna epai. Potta gon harakek
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,683
    2,491
    113
    Bevery Hills-90210
    අය්යෝ ෂීක් බයික් ලඟට ආපුවහම පෙන්නේ නැහැ බං. ට්‍රක් එකට. මෙයාලා මැරිලද? ට්‍රක් කාරයාගේ වැරද්ද?:(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අය්යෝ ෂීක් බයික් ලඟට ආපුවහම පෙන්නේ නැහැ බං. ට්‍රක් එකට. මෙයාලා මැරිලද? ට්‍රක් කාරයාගේ වැරද්ද?:(
    වැරැද්ද තනිකර container කාරයාගෙ තමයි. ඌ දැනගන්න ඕනෙ නවත්තගන්න පුලුව වේගෙකටයි ඉස්සරහ වාහනේට දුරයි තියාගෙන යන්න.
     
    Dec 8, 2009
    549
    37
    0
    Malaysia
    Lori Karayage waradda thamai... eth bike padina hama ekekma mekath hithanda ona godak durata parakata bahala balapalla bike padina ewun pare mada yanne horn gahuwath ain wenne nehe jewitheta LORD PAKIR... WAGE thama yanne enisa bike padina ayath awadanen pare yanda ona pare mada pakayo wage yannathuwa. himita yanawanam pare mada yanda wadak nehe ne hadissi ekekuta yanda denda ona. mun denna yanneth unge ammage para wage. mamath bike padainawa ude hawasa eth hari parisamin mama yanne. watilanam tiyenawa eth ballo panala lagadi athapaya thuwala karage hitiya. ekata hethuwa balla neme mage kalpanawa wena deyaka tibune giyapu wegayath wadi ballage waradak nehe magei warada:rolleyes::baffled:
     
    tsydln

    Member
    Oct 28, 2008
    1,672
    35
    0
    Gampaha
    අපි කොච්ච්ච්ර පරිස්සමට ගියත් වැඩක් නැ...කරුමක්කාරයෙන් පස්සෙන් අවොත්.....
    අපරාදේ...අහිංසක ජීවිතයක්
     
    redmatter

    Banned
    Apr 15, 2011
    179
    5
    0
    Lori Karayage waradda thamai... eth bike padina hama ekekma mekath hithanda ona godak durata parakata bahala balapalla bike padina ewun pare mada yanne horn gahuwath ain wenne nehe jewitheta LORD PAKIR... WAGE thama yanne enisa bike padina ayath awadanen pare yanda ona pare mada pakayo wage yannathuwa. himita yanawanam pare mada yanda wadak nehe ne hadissi ekekuta yanda denda ona. mun denna yanneth unge ammage para wage. mamath bike padainawa ude hawasa eth hari parisamin mama yanne. watilanam tiyenawa eth ballo panala lagadi athapaya thuwala karage hitiya. ekata hethuwa balla neme mage kalpanawa wena deyaka tibune giyapu wegayath wadi ballage waradak nehe magei warada:rolleyes::baffled:

    Uba kiyanne aththa machan. Matath penna bari deyak thamai me bike karayo pakyo wage para madden ma yanawa. ai bung overtake kara nam karala ainata ganna epai. a madiwata mun pawul pitin dagena thamai ahema yanne. THaman gana thaman bala ganna one bung. hama thissema thaman parissam wennath one. Dan muta ochchara hemin yanakota wath ainen yanna bari da. pakaya wage parema yanawa. One kaman marenna hadana harak. Bike eka 4 wate ma cover wela nam awulak wath na.