ජබුක්™
![]()
රත්තරං;16211540 said:නෑ බන්. ස්කූටර් පදින කොල්ලෙක් දැක්කහම මට දැනෙන්නේ නිකන් ඩෙනිමක් යටින් රෝසපාට මල් මල් ජංගියක් ඇදන් ඩෙනිම පාත් කරන් යන එකෙක් දකිනවා වගේ හැගීමක්
මාර මානසිකත්ව බන් සමහර උන්ට තියෙන්නේ
කාට හරි රිදුනනන්ම් සොරි. ඇත්ත කිව්වේ
bike awulak!!!HELP ME... 01-28-2014 07:58 AM udawwak illuwama nikan puka denna epa ponnaya wage... capt nali

ado scooter ekak gatte, anith ewa gattama yaka wage yanna hithenawa,hemita gihin puruddak na,habai tawa jiwath wenna asai
scooter eka gatta dawase idan yanne 40kmph, anith eka hamatissema kella ekka yanne,haiyen gihilla tawa life ekak anathure danna bane
anika man tama igena ganna nisa, okkoma poth path arake asse oban yanne machn
adi adee neme ban,hariyana nikan kahinawa wage start wenne,man ithin wadiya gahanneth na,motor eka yai kyala!!!
thanku raththaran
. මචන් මේ උබේ හොදටයි කිව්වේ. විහිලුවකට සවුත්තුවකට නෙමේස්කුටියේ ගියාට මල්ලිගෙ ගෑස් කොහොමද![]()
![]()


රත්තරං;16211540 said:නෑ බන්. ස්කූටර් පදින කොල්ලෙක් දැක්කහම මට දැනෙන්නේ නිකන් ඩෙනිමක් යටින් රෝසපාට මල් මල් ජංගියක් ඇදන් ඩෙනිම පාත් කරන් යන එකෙක් දකිනවා වගේ හැගීමක්
මාර මානසිකත්ව බන් සමහර උන්ට තියෙන්නේ
කාට හරි රිදුනනන්ම් සොරි. ඇත්ත කිව්වේ
රත්තරං;16211553 said:යකෝ කොහෙද ස්කූටර් වල ආරක්ශාවක්. 40ට ගියත් ඔය බෝට්ටු කොන්ට්‍රෝල් නෑ. හරියට බ්‍රේක් පාරක් ගහන්න පුලුවන්ද?
1.මචන් එහෙමනම් ඉස්සෙල්ලම ප්ලග් එක ගලවලා බලපන් ගඩොල් රතු පාටට තියෙනවද කියලා. පුලුවන්නම් මේකේ පොටෝ එකක් අරන් දාපන්
2.ඊට පස්සේ එයාර් ක්ලීනර් එක බලපන්. මමනම් හිතන්නේ නෑ ඕකේ අලුත් නිසා අවුල් ඇති කියලා. ඒත් බලපන්
ඊකෙත් අව්ලක් නැත්නම්
3.කාබ් එකේ ටියුන් අව්ලද බලව ගනින්
ආ ප්ලග් එකට හොදට කරන්ට් එක එනවද?
කොහොමත් ඔය ස්කූටර් ජරාව ලෙඩ වාට්ටු බන්
මචන් ඕක විකුනලා පුලුවන්නම් බයික් එකක් ගනින්. ඕවගේ පොඩි එකක්ම ඕනේනම් ගියර් හතරේ සයිලන්සර් ගාඩ් මොඩල් honda "ලිට්ල්ක්ලබ්" එකක් ගනින්. ක්ලැසික් ලුක් එකක් එක්ක පට්ට බයික් එක. ඇංජිම කනට ඇහෙන්නේ නෑ. තෙල් කරනව සූ ගාලා. ශෙඩ් එක අමතක වෙනකන් දිව්වහැකි.අව්රුදු 20කට ඉතර ලෙඩක් එන එකක් නෑ. මචන් මේ උබේ හොදටයි කිව්වේ. විහිලුවකට සවුත්තුවකට නෙමේ


දැන් ගොඩක් කොල්ලො HONDA DIO එක පදිනව නේද මචන්.
මාත් මූ කියල තියෙන හේතු නිසාම තිබුණ බයික් එක විකුණල HONDA DIO එකක් ගත්තා..
ithin chanchalath padinne chalyak needaමචන් උබට හිමින් යන්න ඕනෑ නම් ඕක විකුණලා ct100 එකක් ගනින්, auto පදින්නේ නැතුව කොල්ලෙක් වෙයන්



රත්තරං;16211640 said:දැන් හුගක් කෙල්ලොත් කලිසම් අදින නිසා අව්ලක් නෑ මචන්


wihilu nethiwa uuta udaw karapalla yakune
maata ahala thiyenawa oya scooter wala oya lede enawa kiyala 
ජන්තු අයියා;16211804 said:ඉන්දියන් ස්කූටර් නම් හෙන ලෙඩ වාට්ටු..අපේ එකෙකුත් එපා කියද්දී ඕකක් අරන් දැන් ඇටි කෙහෙල් කාලා වගේ ඉන්නවා..පෙට්‍රල් කරන්නෙත් නෑ..
චෝක් එකට බයික් එක හුරු කර ගන්න නම් එපා මචෝ..මුලින්ම හොද බාස් කෙනෙක් ලගට ගිහින් බයික් එකේ ප්ලග්,එයාර් ෆිල්ටර් චෙක් කර ගන්න මුලින්ම..කාබ් එකත බලො ගත්තොත් හොදයි..



ithin chanchalath padinne chalyak needa![]()
ah uba kyanne scooty padina hamoma jangi case kyala,රත්තරං;16211540 said:නෑ බන්. ස්කූටර් පදින කොල්ලෙක් දැක්කහම මට දැනෙන්නේ නිකන් ඩෙනිමක් යටින් රෝසපාට මල් මල් ජංගියක් ඇදන් ඩෙනිම පාත් කරන් යන එකෙක් දකිනවා වගේ හැගීමක්
මාර මානසිකත්ව බන් සමහර උන්ට තියෙන්නේ
කාට හරි රිදුනනන්ම් සොරි. ඇත්ත කිව්වේ



ube kalin thread dakkama man hithuwe,poddak mole tyna dial ekak kyala,





රත්තරං;16211640 said:දැන් හුගක් කෙල්ලොත් කලිසම් අදින නිසා අව්ලක් නෑ මචන්



