Bike blinking lights

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    podi blink wena circuit ekakui LED bulb kepekui aran hai kara gaththa nam hari.
    Namuth oyata oka hai karan pare yanna baha. Policiyen allanawa. blink nathuwa nikan LED ekak wath dan hai karanna baha.
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    GT අයියගෙ කතාව ඇත්ත. නිකම් ලයිට් දෙකක් දාලත් අපේ යුරාජ් අයියට ලෙඩේ දාල තිබ්බ පොලිස් කාරයො.

    ඔයාට තරමක් හොඳ ඉලෙක්ට්‍රොනික් දැනුමක් තියනවනම් ලේසෙයෙන් එකක් හදාගන්න පුලුවන්. හැබැයි ඉතින් ඔරිජිනල් වයරින් වෙනස් කරන්න වෙනව.

    අපේ TDI110ට නම් ස්ට්‍රෝබ් ලයිට් එකක් හදල දුන්න.ඔයාට එකක් හදල දෙන්න තිබ්බ වෙලාව නෑ මචෝ මේ දවස් වල.

    පුලුවන්නම් නෙට් එකෙන් සර්කිට් එකෙක් හොයාගෙන ඔයාට ඕන විදියට අවුට් පුට් ටික හදාගෙන ට්‍රයි එකක් දාන්න බලන්න.:yes::yes: