bike finance

virajdanushka

Active member
  • Jan 9, 2009
    337
    107
    43
    colombo
    Hamotama dream akak thiyenawa puthe......a wage akak sabe kraganna ganna punchi try akak denna yanne......... puluwannam help akak denna.............
     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    second hand bike Walata finance dena company Kiyapan Machanla...........:oo::oo::oo::oo::oo::oo:

    second hand indian bike ekakda uba finace dannada handa? loweth indian bike walatanam finance denne ban. japan ewatanam LB financela dunna. dannam ekath nadda koheda. :no:

    uba jeewath wena bike ekak gana bari rataka da ?

    ow man hithanne u inne lankawe. indiyawe un maruti ganna ganata mehe un bike ganne. asscharya abiyasa. :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ෆිනෑන්ස් දාලා බයික් ගන්න එක නම් මෝඩ වැඩක් බං....... මොන වාහනේ උනත්, අපි කරන්නම දෙයක් නැතුවට ෆිනෑන්ස් ගියත්, හෙන ණයක් තමා...... :(
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    second hand නම් දෙන්නෙ නෑ දන්න තරමින්.
    ඒත් දැං ලීසිං පොලිය හෙනට අඩු වෙලා තියෙන්නෙ. ඉස්සර 24% වගේ තිබ්බ දැං 14% වගේ.
    බයික් වලට නම් ඔය ගනං දෙනවද දන්නෙ නෑ හැබැයි :(
     

    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,328
    618
    113
    N/A
    machan uba indian bike ekakda balanne, ehema nam aluth ekak ganna balanna, ubata adu ganakata leasing ekak daganna puluwan wei