මේ bike models ගැන දන්න අයගෙන් විස්තරයක් ඕනේ....

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    මට ct100 එකක් කලින් තිබ්බා .තෙල් නම් 70 ට වඩා කරනවා .ඒත් self start නෑ ,තෙල් මීටරේ නෑ ,බයික් එකේ 60 ට වඩා යද්දී comfotable නෑ.
    දැන් තියෙන්නේ discover 135 .තෙල් 45 ක් වගේ කරන්නේ .self start ,disk බ්‍රේක්,තෙල් මීටර් ඔක්කොම තියෙනවා.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    Bajaj Discover 100/125cc
    සෙල්ෆ් ස්ටාට් තියෙනව. ලඟ 55ක් විතර තෙල් කරනව. ලොකු අවුලක් නෑ. 100 එකනං පුලිං පවර් මදි. 100 එකේ තෙල් කෙරුවාව දන්නෙ නෑ. ඔය දෙකේම ටැංකිය ඉක්මනට දිරල හිල් වෙන සීන් එකක් තියෙනව.

    Bajaj Platina
    125 එකේ සෙල්ෆ් ස්ටාට් තියෙනව. 2010ට විතර කලින් ආපු මොඩ්ල් වල dts si තියෙනව, xcd 125 එක වෙනුවට තමයි මේක ආවෙ.
    ලඟ 60ක් විතර තෙල් කරනව.
    ඊට පස්සෙ ආපු මොඩ්ල් එකේ dts si නෑ. ලඟ 55ක් වගේ තමයි කරන්නෙ.

    100 එකේ 2015ට විතර පස්සෙ ආපු ඒවයෙ සෙල්ෆ් ස්ටාට් තියෙනව. තෙල් 70ක් විතර කරනව.
    සමහර මොඩ්ල් වල. "t" නම්බර් වගේ ආපු ඒවයෙ ඩිස් බේක් තියෙනව. ඒ බයික් එක තමයි මාකට්.
    ස්ප්‍රින් ඉන් ස්ප්‍රින් ශොක් මොඩ්ල් නිසා ඩිස්කවරිය තරම් කම්ෆටබල් නෑ.

    Bajaj CT100
    සෙල්ෆ් ස්ටාට් එන්නෙ නෑ. (අලුත්ම ඒවයෙ තියෙනවද කොහෙද)
    පෙට්‍රල් ලඟ 70ක් විතර කරනව. පුලිං පවර් මදි. පෙට්‍රල් ගේජරයක් නෑ. මේක ගන්නවට වඩා ප්ලැටින 100 එකකට යන එක හොඳයි.

    Bajaj Caliber
    115cc 110cc මොඩ්ල් දෙකක් තියෙනව. සෙල්ෆ් ස්ටාට් එන්නෙ නෑ... 115cc මාකට් වැඩියි. පෙට්‍රල් ලඟ 55ක් විතර කරනව. මේකෙත් ඩිස් බ්‍රේක් ආපු මොඩ්ල් එකකුත් තියෙනව. Ct. 100, ප්ලැටින වලට වඩා කම්ෆටබල්. බයික් එක බරයි. ගියර් වාසිය අඩුයි.
    මේවයෙත් දැන් තියෙන ඒවයෙ ටැංකි දිරල තියෙන්නෙ...

    ඔය හැම එකේම පාට්ස් කිසිම කරදරයක් නැතුව තියෙනව....
    Thnks for the reply mchoo..:love:

    ඕවත් බයික් බන්
    🤭

    මට ct100 එකක් කලින් තිබ්බා .තෙල් නම් 70 ට වඩා කරනවා .ඒත් self start නෑ ,තෙල් මීටරේ නෑ ,බයික් එකේ 60 ට වඩා යද්දී comfotable නෑ.
    දැන් තියෙන්නේ discover 135 .තෙල් 45 ක් වගේ කරන්නේ .self start ,disk බ්‍රේක්,තෙල් මීටර් ඔක්කොම තියෙනවා.
    135 ek thel krnne 45k wgenm pocket ekt amruii wgee... 100 or 125 eknam iita wdaa krnv neda.?? kochchrk krnvd dnna..:unsure:
     
    • Like
    Reactions: PHBhagya

    thrindo

    Active member
  • May 18, 2022
    345
    248
    43
    Bajaj Discover 100/125cc
    සෙල්ෆ් ස්ටාට් තියෙනව. ලඟ 55ක් විතර තෙල් කරනව. ලොකු අවුලක් නෑ. 100 එකනං පුලිං පවර් මදි. 100 එකේ තෙල් කෙරුවාව දන්නෙ නෑ. ඔය දෙකේම ටැංකිය ඉක්මනට දිරල හිල් වෙන සීන් එකක් තියෙනව.

    Bajaj Platina
    125 එකේ සෙල්ෆ් ස්ටාට් තියෙනව. 2010ට විතර කලින් ආපු මොඩ්ල් වල dts si තියෙනව, xcd 125 එක වෙනුවට තමයි මේක ආවෙ.
    ලඟ 60ක් විතර තෙල් කරනව.
    ඊට පස්සෙ ආපු මොඩ්ල් එකේ dts si නෑ. ලඟ 55ක් වගේ තමයි කරන්නෙ.

    100 එකේ 2015ට විතර පස්සෙ ආපු ඒවයෙ සෙල්ෆ් ස්ටාට් තියෙනව. තෙල් 70ක් විතර කරනව.
    සමහර මොඩ්ල් වල. "t" නම්බර් වගේ ආපු ඒවයෙ ඩිස් බේක් තියෙනව. ඒ බයික් එක තමයි මාකට්.
    ස්ප්‍රින් ඉන් ස්ප්‍රින් ශොක් මොඩ්ල් නිසා ඩිස්කවරිය තරම් කම්ෆටබල් නෑ.

    Bajaj CT100
    සෙල්ෆ් ස්ටාට් එන්නෙ නෑ. (අලුත්ම ඒවයෙ තියෙනවද කොහෙද)
    පෙට්‍රල් ලඟ 70ක් විතර කරනව. පුලිං පවර් මදි. පෙට්‍රල් ගේජරයක් නෑ. මේක ගන්නවට වඩා ප්ලැටින 100 එකකට යන එක හොඳයි.

    Bajaj Caliber
    115cc 110cc මොඩ්ල් දෙකක් තියෙනව. සෙල්ෆ් ස්ටාට් එන්නෙ නෑ... 115cc මාකට් වැඩියි. පෙට්‍රල් ලඟ 55ක් විතර කරනව. මේකෙත් ඩිස් බ්‍රේක් ආපු මොඩ්ල් එකකුත් තියෙනව. Ct. 100, ප්ලැටින වලට වඩා කම්ෆටබල්. බයික් එක බරයි. ගියර් වාසිය අඩුයි.
    මේවයෙත් දැන් තියෙන ඒවයෙ ටැංකි දිරල තියෙන්නෙ...

    ඔය හැම එකේම පාට්ස් කිසිම කරදරයක් නැතුව තියෙනව....
    පරන පෝස්ට් අවුස්සනවට සමාවෙන්න.
    ඒත් ප්ලැටිනා එක ඩිස්කවරි එකට වඩා තෙල් කරනව කියල ෂුවර්ද? නෙට් එකේ තිබුනෙ එක සමානව තෙල් කරනව කියලනෙ.

    පරණ ඩිස්කවරි වල dts si, ඩිස්ක් බ්‍රේක් තියෙන ඒව නැද්ද?

    ප්ලැටින එකක් ගත්තොත්, මොඩිෆිකේෂන් මොනා හරි කරල කොම්ෆෝට් එක වැඩි කර ගන්න පුලුවන්ද?
     
    • Like
    Reactions: Solo Rider

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    පරන පෝස්ට් අවුස්සනවට සමාවෙන්න.
    ඒත් ප්ලැටිනා එක ඩිස්කවරි එකට වඩා තෙල් කරනව කියල ෂුවර්ද? නෙට් එකේ තිබුනෙ එක සමානව තෙල් කරනව කියලනෙ.
    ඒකෙ අවුලක් නෑ...

    Dts si ආපු ප්ලැටින එකනං කොහොමත් කරනව...

    මගෙ එකත් 75, 80 වගේ කරල තියෙනව දුර, ලඟ 55යි... Cdi කේස් එක ආවට පස්සෙ ඒ ලෙවල් එකට හදාගන්න මොනව කරලවත් බැරිවුණා..

    ඩිස්කවරි පැලිටින එකට වඩානං අඩුයි... මම පාවිච්චි කරල තියෙනව..

    ප්ලැටින 125 එකේ එන්ජින් ටයිමින් ඇඩ්වාන්ස් වැඩියි... ඒ නිසා තමයි cdi එහෙමත් හැම එකම හරියන්නෙ නැත්තෙ...

    පරණ ඩිස්කවරි වල dts si, ඩිස්ක් බ්‍රේක් තියෙන ඒව නැද්ද?

    ප්ලැටින එකක් ගත්තොත්, මොඩිෆිකේෂන් මොනා හරි කරල කොම්ෆෝට් එක වැඩි කර ගන්න පුලුවන්ද?
    ශොක් ඇබ්සෝබර් දෙක තමයි වෙනස් කරල බලන්න වෙන්නෙ... ස්ප්‍රින් ඉන් ස්ප්‍රින් ශොක් දෙක හාඩ් වැඩියි... ඒක නිසා ගැස්සෙනව...

    මම ඕක කරන්න ට්‍රයි කරේ නෑ, බොරු වියදමක් වෙයි කියල හිතුන නිසා...
     
    thrindo

    Active member
  • May 18, 2022
    345
    248
    43
    ඒකෙ අවුලක් නෑ...

    Dts si ආපු ප්ලැටින එකනං කොහොමත් කරනව...

    මගෙ එකත් 75, 80 වගේ කරල තියෙනව දුර, ලඟ 55යි... Cdi කේස් එක ආවට පස්සෙ ඒ ලෙවල් එකට හදාගන්න මොනව කරලවත් බැරිවුණා..

    ඩිස්කවරි පැලිටින එකට වඩානං අඩුයි... මම පාවිච්චි කරල තියෙනව..

    ප්ලැටින 125 එකේ එන්ජින් ටයිමින් ඇඩ්වාන්ස් වැඩියි... ඒ නිසා තමයි cdi එහෙමත් හැම එකම හරියන්නෙ නැත්තෙ...

    ශොක් ඇබ්සෝබර් දෙක තමයි වෙනස් කරල බලන්න වෙන්නෙ... ස්ප්‍රින් ඉන් ස්ප්‍රින් ශොක් දෙක හාඩ් වැඩියි... ඒක නිසා ගැස්සෙනව...

    මම ඕක කරන්න ට්‍රයි කරේ නෑ, බොරු වියදමක් වෙයි කියල හිතුන නිසා...
    Thank you ❤ විස්තර වලට.

    Cdi case එකෙන් පස්සෙ, දැන් බයික් එකේ කොච්චර තෙල් කරනවද?
    ඔයාගෙ තියෙන්නෙ ප්ලැටිනා 125 එකක්ද?

    මම කල්පනා කරේ, ෆස්ට් බයික් එක විදියට ප්ලැටිනා 100 එකක් ගන්නද ප්ලැටිනා 125ක් ගන්නද කියල.
    100 එක ගත්තනම් කිව්වත් වගේ 125 එකට වඩා ටිකක් ලේසි වෙයි නේද.

    දෙකම එකම වගේ ගණන් යන්නෙ. 1.80ක් වගේ.

    එහෙම නැත්තන් 2.30කට 2011 ප්ලැටිනා 125ක් ගන්නත් හිතයි. ඒකෙ කන්ඩිෂන් නම් හොඳටම තියෙනව.
     
    Last edited: