DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    මචන් අලුතින් එන බයික් වල AHO ෆීචර් එක තියෙනවමද? ඒකියන්නේ HEADLIGHT හැම තිස්සෙම ඔන් එකේද තියෙන්නේ?



    ත්‍රෙඩ් එක වෙනස් කරා. ප්‍රශ්නෙ වෙනස් වෙච්ච නිසා. උත්තර දීපු හැමෝටම ස්තූතියි​
     
    Last edited:

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,533
    1,501
    113
    දක්ශින දේශය

    බජාජ් බඩු විකුණන තැන් වල තියෙනවා ... ඒ සුවිච් සෙට් එකම දාන්න ඕන.. :D
    ඩුබ්ලිකේට් එකත් තියෙනවා.. ඒක මිල අඩුයි :yes:
     

    onlyman2

    Active member
  • Jul 4, 2018
    167
    59
    28
    ඇ බන් උබේ බය්සිකලේ head ලියිට් ස්විච් එක කොහෙද කියල අපෙන් අහන්නේ අපි උබේ බය්සිකලේ දැකලවත් තියනවද
    ප්‍රශ්නේ අහන්නේ head ලියිට් ස්විච් එක ගන්නේ කොහෙන්ද කියල නම් පංචිකාවත්තේ ඕන තරම් තියනවා. sure නැත්තං පටන් ගන්නකොටම තියන ජානක මොටෝර්ස් බලපන්