Bike Helmet Help

sachi178

Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    Ebay එකෙන් හෙල්මට් ගෙන්නපු කවුරුහරි ඉන්නවද? මේ වගේ ඩුවල් වයිසර් හෙල්මට් එකක් ලංකාවෙ කීයක් වෙයිද?

    snowmobile-helmets-1.jpg
     
    BoyShelton

    Member
    Jan 17, 2016
    327
    28
    0
    helment eka loku nisa custom nawaththawida danne na. man genallanam na. mehe price check karala baluwanam thamai honda
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    helment eka loku nisa custom nawaththawida danne na. man genallanam na. mehe price check karala baluwanam thamai honda

    ඒක තමයි මමත් බැලුවෙ. මේ වගේ ඒව හොයන්න අමාරුයි. ගාල්ල, කොළඹ පැත්තෙ හෙල්මට් ගන්න හොඳ ශොප් මොනවද
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,197
    4,366
    113
    ඇයි එන්නද
    වැටුනම හොක්ක කඩා ගන්න කියාපු බාන්ඩේ
    ඕක ගන්න සල්ලි වලින් මෙහෙන් හොද එකක් ගනින් හයිය,
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    වැටුනම හොක්ක කඩා ගන්න කියාපු බාන්ඩේ
    ඕක ගන්න සල්ලි වලින් මෙහෙන් හොද එකක් ගනින් හයිය,

    කොහෙද ගන්න තියෙන්නෙ
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    5000i mchn habai chanaka saho kiww awage watunoth badu mchn podi clip dehekin hai wela thiyenne man gawa thiyenwa okata wada hodai full face gannwa nam

    කොහෙද ගන්න තියෙන්නෙ හොඳ එකක්.
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,197
    4,366
    113
    ඇයි එන්නද
    ඔව්. :P

    එකේ තියෙනවා බයික් කඩ තියෙන පාරක් එකේ දිගටම 500m විතර යන්න එතකොට safa moters කියලා එකක් හම්බවෙනවා එකේ ඇති ඕන තරම් හොද helmet, beon full face එකක් තියෙනවා 9 කට හෙන හයිය,
     
    එල මං බලන්නම්