හොන්ඩ එකෙන් ගහපුම සුපිරිම, සැපම බයික් 2ක් ( 125/250 ස්ටෑන්ඩ් කැටගරි එකෙ )
මෙ ඉලව් රටෙ එවුන්ට පින නෑ
එ නිසා ඉල්ලුමක් දැණ් නෑ, ඒ නිසා බඩු අඩුයි
පන්චිකවත්තෙ, මාරවිල, නාත්තන්ඩිය , මීගමුව පැත්තෙ නන් ඉන්නෙ ගත්තට කමක් නැ
CM125 Custom ඔරිජ්නල් කන්ඩිසන් එකක් ගන්න ගානට මන් හිතන්නෙ මරුටි කාර් එහෙකුත් ගන්න ඇහැකි
LA Custom නන් එච්චරම හිට් උනෙ නැ
------
Post added on Feb 18, 2024 at 8:18 PM