මචන්ලා මට පොඩි Help එකක් ඔනා. මගේ Friend කෙනෙක් මේ used Kinetic Stryker 125 Bike එක ගන්න යන්නෙ mans ගෙ අතේ තියෙන්නෙ 1.10 විතර. මොකද හිතන්නෙ Bike එක හොදද? 
පොඩි Help එකක් දෙන්න Please දන්නෙ නෑත්නම් Bump එකක් වත් දෙන්න.

පොඩි Help එකක් දෙන්න Please දන්නෙ නෑත්නම් Bump එකක් වත් දෙන්න.

Last edited: