Bike Help please....

samraj

Active member
  • Dec 4, 2011
    421
    45
    28
    මචන්ලා මම Bike එකක් ගන්න කියල බැලුවෙ
    මට ගන්න ඕන Honda Custom එකක් හරි Suzuki GN 125/250
    මේ 2න් හොඳ මොකක්ද?
    ජපන් ගන්න තියෙනවද?
    කීයක් විතර වෙයිද?
    දන්න උන් කියපල්ලා. ලොකු උදව්වක්....

    දන්නැත්න්ම් bump එකක් හරි දාපල්ලා
     
    Last edited:

    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    gn 125
    japan used tiyenawa, b/new China ekath enawa.
    b/new ekath hodahi, but nikal kali tika parisam karaganna onne.
    engine ekanm 2ma eka wagei.
    2.65 b/new, japan used 2.5 wage weai.