මචන්ලා මම Bike එකක් ගන්න කියල බැලුවෙ මට ගන්න ඕන Honda Custom එකක් හරි Suzuki GN 125/250 මේ 2න් හොඳ මොකක්ද? ජපන් ගන්න තියෙනවද? කීයක් විතර වෙයිද? දන්න උන් කියපල්ලා. ලොකු උදව්වක්.... දන්නැත්න්ම් bump එකක් හරි දාපල්ලා