මචංල මම Honda Hornet එකක් ගන්න කියල ඉන්නෙ

මම දැනට පාවිච්චි කරන්නෙ Bajaj Avenger 180 එකක්
මට Hornet ගැන විස්තර ටිකක් දැන ගන්න ඕන
මේවගෙ Chassis එක 100,105,110,.........කියන ඒවගෙ තියෙන වෙනස මොකක්ද?
මේ චැසි අංක වලින් Petrol Efficiency එක වෙනස් වෙනවද?
Petrol Efficiency එක හොඳම මොකේද
Please Help Me Machan