මචන්ලා මගේ pulsar135 බයික් එකේ පිටිපස්සේ රෝදෙ එක පැත්තක් වැඩිපුර ගෙවෙනව. :(:(:( ඒකට මොකක්ද හේතුව. දන්න කෙනෙක් උදවි කරනවද. :confused: