Bike help

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,043
    3
    118,603
    113
    Gampaha
    gn සුපිරි තමයි.....
    ස්කූටර් ගන්න එපා තේරුමක් නෑ . ගානත් වැඩියි, බයික් එකේ හැටියට තෙල් කරන්නෙත් නෑ. දුර පදිද්දි ඇඟටත් අමාරුයි. අවුරුදු දෙක තුනක් යද්දි ප්ලාස්ටික් කෑලි කැඩිල ලදරං වෙනව..