lasantha wijerathna

Junior member
  • May 1, 2011
    52
    9
    8
    Mawanella
    ෆිනෑන්ස් කරල ගත්තු බයික් එකේ යතුර නැති වුනා.ඩුප්ලිකේට් යතුරකුත් නෑ
    ෆිනෑන්ස් උන්ගෙන් අනිත් යතුර ඉල්ලගන්න පුළුවන්ද?
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113
    පුළුවන්.විස්තරේ කියපන් ගිහින්.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,300
    6,738
    113
    හෙල බිමේ
    යතුර ගන්න පුලුවන්.
    යතුර කව්රුහරි උස්සලද දන්නෙ නැ. උඹේ බයික්ලඑකට ගේම දෙය්.