Bike license

dinukap4

Well-known member
  • Mar 18, 2008
    10,896
    274
    83
    Machnla CAr license tiyana ekkek ta Bike license ekath add karaganna oni procedure eka mokakda ? kiyak hari dila wade shape kara ganna barida 8 gahanne natuwa :P
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    තමුසේ 8 වසරටවත් ඉස්කෝලේ ගියේ නැද්ද? හරියට බයික් පදින්න ඉගෙන ගනින් ඉස්සෙල්ල, තොගේ ජීවිතෙයි, අනික් එවුන්ගේ ජීවිතයි අමාරුවේ නොදා. :angry::angry::angry:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Machnla CAr license tiyana ekkek ta Bike license ekath add karaganna oni procedure eka mokakda ? kiyak hari dila wade shape kara ganna barida 8 gahanne natuwa :P

    කියක්වත් දෙන්න ඕනේ නැ බන්...ජාලින් bike එකක් දෙන්නේ ...එකෙත් ස්ටාර්ට් කරලා gear එකක් දල දෙන්නේ....ඕක accelerator අල්ලාගෙන කොන් වටේ යන්න තියෙන්නේ....ඇති දෙයක් නැ...

    process එක.

    medical checkup ----> trial date මාස 3ක් දින දාල ---> new licence​
     
    • Like
    Reactions: dinukap4

    dinukap4

    Well-known member
  • Mar 18, 2008
    10,896
    274
    83
    කියක්වත් දෙන්න ඕනේ නැ බන්...ජාලින් bike එකක් දෙන්නේ ...එකෙත් ස්ටාර්ට් කරලා gear එකක් දල දෙන්නේ....ඕක accelerator අල්ලාගෙන කොන් වටේ යන්න තියෙන්නේ....ඇති දෙයක් නැ...

    process එක.

    medical checkup ----> trial date මාස 3ක් දින දාල ---> new licence​

    masa 3nak inna onida bung Trial penanna :sorry: Thanks for the reply
     
    • Like
    Reactions: KingCM