Bike Prices (Yamaha Ray | Wego | Dio) and Ideas need

nlasasatha

Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    Yamaha Ray
    TVS Wego
    Honda Dio

    Me bikes walin hoda bikes monawada?
    Brand new prices danna kauru hari kiyanna. Loku udawwak.

     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Honda Dio thama gaana wadima Rs 212,500 da koheda
    Yamaha ekai TVS ekai eeta tikak adui. around 2lak+ wage

    machan bike gana prashna ahala dana ewa bike talks eke dapan elakiri help wage ewala danna epa.
     

    B-Kill

    Member
    May 31, 2013
    17
    0
    1
    දැනට මාස 4කට කලින්නම් TVS WEGO එක 213000 /- (මම ගත්තේ මේ ගානට). බයික් එකේ ලේදනම් දැනට නෑ. 2 Years warranty එකක් තියනවා. මලකඩ කාපු කෑලි ඇහෙම මේ අවරුදු දෙක ඇතුලත මාරුකරගන්න පුළුවන්. Free සර්විස් 3ක් තියනවා. (මම ගන්න දවස් වලනම් රෙජිස්ටේෂන් එක ෆ්‍රී. දැන් කොහොමද දන්නේ නෑ.) කිසි ලේදක්නම් මට අහු උනේ නෑ. මම දැක්ක අලුත්ම TVS WEGO එකේ ඉස්සරහ බ්‍රේක් එක ඩිස් බ්‍රේක් එකක් එන්නේ, මගේලග දැනට තියන එකනම් ඇහෙම නෑ.යන්න පුළුවන් උපරිම ස්පීඩ් එක 90. (පෙට්‍රල් වහල නෑ. තාම ගෙනාපු විදියටමයි)
     

    ENGINE silva

    Member
    Apr 29, 2014
    7
    0
    1
    Yamaha Ray - Rs.211,000/-
    Honda dio - Rs.212,000/-
    TVS WEGO disc - Rs.216,000/-
    TVS JUPITER - Rs.213,900/- mama gatte meka.

    (Prices March wala balapuwa.)
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,439
    22,095
    113
    Gotland
    හොන්ඩ ඩියෝ එකක් ගන්න මල්ලි එකේ පැට්‍රොල් හොඳට වැඩ & හොන්ඩ ටෙක්නොලොජි එක.
    tvs ගැන දන්නේ නෑ හැබැයි එන්ජිං වල කල් පැවැත්ම අඩුයි කියල කියනවා.
    යමහා ok. පාර්ට්ස් ගණන් වැඩි.

    ඩියෝ & යමහ එකේ පැට්‍රොල් tvs එකට වඩා වැඩ.
     

    ENGINE silva

    Member
    Apr 29, 2014
    7
    0
    1
    හොන්ඩ ඩියෝ එකක් ගන්න මල්ලි එකේ පැට්‍රොල් හොඳට වැඩ & හොන්ඩ ටෙක්නොලොජි එක.
    tvs ගැන දන්නේ නෑ හැබැයි එන්ජිං වල කල් පැවැත්ම අඩුයි කියල කියනවා.
    යමහා ok. පාර්ට්ස් ගණන් වැඩි.

    ඩියෝ & යමහ එකේ පැට්‍රොල් tvs එකට වඩා වැඩ.

    ---- Mage Jupiter eka Aran masa 1 1/2 wage. Aran Kurunegala giya. 3.4L gahala 216km giya. !!! Habai first service ekata kalin.