Yamaha Ray
TVS Wego
Honda Dio
Me bikes walin hoda bikes monawada?
Brand new prices danna kauru hari kiyanna. Loku udawwak.
TVS Wego
Honda Dio
Me bikes walin hoda bikes monawada?
Brand new prices danna kauru hari kiyanna. Loku udawwak.
Honda Dio thama gaana wadima Rs 212,500 da koheda
Yamaha ekai TVS ekai eeta tikak adui. around 2lak+ wage
machan bike gana prashna ahala dana ewa bike talks eke dapan elakiri help wage ewala danna epa.

Honda dio - 215000
හොන්ඩ ඩියෝ එකක් ගන්න මල්ලි එකේ පැට්‍රොල් හොඳට වැඩ & හොන්ඩ ටෙක්නොලොජි එක.
tvs ගැන දන්නේ නෑ හැබැයි එන්ජිං වල කල් පැවැත්ම අඩුයි කියල කියනවා.
යමහා ok. පාර්ට්ස් ගණන් වැඩි.
ඩියෝ & යමහ එකේ පැට්‍රොල් tvs එකට වඩා වැඩ.