Scooter වලින් වියදම අඩු bike

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    මචන්ලා Scooter වලින් වියදම අඩු පැට්‍රොල් හොදටම කරන එක මොකද්ද ?

    TVS Wego
    Honda DIO
    Yamaha Ray
    other

    පාවිච්චි කරපු එකක් ගන්න, ලග ලග දුවන්න

    TVS Wego
    why?
    bigger wheel size(12) for more efficiency (Honda Dio, Yamaha Ray-10)
    Outside Tank - No need to open the seat
     

    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    ඇයි බන් scootyම ගන්නේ? නිකන් බයික් හරියන්නේ නැද්ද?

    hadiisye podi gas cylinder ekak unath aran enna puluwan neh ban anika auto

    laga laga duwanna dura duwanna nam amarui
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    YAMAHA Ray එකේ තෙල් වැඩ කරන්නෙ 45-50 වගේ
    ගෑස් සිලින්ඩරයක් හරහට තියන්න බෑ, හැබැයි ෆුට් බෝඩ් එකේ සයිඩ් එකේ කෙළින් අතට තියන්න පුලුවන්,
    ලීටර් 20 වතුර බෝතලයකුත් සයිඩ් එකට වෙන්න තියන්න පුලුවන්,
    වෙන අවුලක් නම් නෑ
     

    SMD

    Active member
  • Oct 25, 2007
    912
    189
    43
    Nittambuwa / Brussels
    Kaabo mantis

    2000$

    60kmph / 50 km runing in a one charge

    uq68g912xvz31.jpg